ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

ushan sampath

Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    යන හැටි...වඳ ගෑනි වගේ වැනි වැනී යන්නෙ පොන්නසේනයා...මේකට ගෑනු ගති තියෙන්නෙ... @erozan @2osama @nicjosh83 මූට කැමති ඒකයි...පොන්නයො කොහොමත් එකතු වෙන්නෙ පොන්නයින්ටනෙ🤣🤣🤣 ලංකාවෙ ගූ බයියෝ මූව ෆෝම් කරපු තරමක් 🤣🤣🤣
     
    • Haha
    Reactions: ruchira55

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    යන හැටි...වඳ ගෑනි වගේ වැනි වැනී යන්නෙ පොන්නසේනයා...මේකට ගෑනු ගති තියෙන්නෙ... @erozan @2osama @nicjosh83 මූට කැමති ඒකයි...පොන්නයො කොහොමත් එකතු වෙන්නෙ පොන්නයින්ටනෙ🤣🤣🤣 ලංකාවෙ ගූ බයියෝ මූව ෆෝම් කරපු තරමක් 🤣🤣🤣
    ගෝඨා ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි ද ☹️
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    යන හැටි...වඳ ගෑනි වගේ වැනි වැනී යන්නෙ පොන්නසේනයා...මේකට ගෑනු ගති තියෙන්නෙ... @erozan @2osama @nicjosh83 මූට කැමති ඒකයි...පොන්නයො කොහොමත් එකතු වෙන්නෙ පොන්නයින්ටනෙ🤣🤣🤣 ලංකාවෙ ගූ බයියෝ මූව ෆෝම් කරපු තරමක් 🤣🤣🤣
    බයියො කාලයක් ගැම්ම කියලත් කිව්ව මතකයි
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වාර්තාවන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යාම සඳහා වීසා ලැබී නොමැත.
    I can guarantee this is a lie . Total lie
    :lol: :lol:
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ගැම්ම එන්න ඇඟිල්ලක් දික්කරන් මොනවහරි පෙන්නන්න ඕන :-D
    Gotabaya-Rajapaksa.jpg
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,133
    3,134
    113
    Moota chande dunna ewun ethakota?

    ඉතිං ඒක දැන දැනම නේද මිනිහා ඒක අයිං කරං තියෙන්නේ මාර සීන් එකනේ පොරට උනේ එතකොට මුට කිසිම ඔප්ෂන් එකක් නැද්ද බං කොච්චර උනත් former president කෙනෙක්නේ 🤔🙂
    Uge pawle modama Eka uu ban. MR Besill moowa murunga aththe thiyala president karala lankaawata wede dunna.. Chamal balapan uu scn Eka danna nisa shape eke peththata wela hitiya hebai uuth Patta hora (wediyenma uge geeni )
    ------ Post added on Jan 2, 2023 at 2:26 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ගෝඨා ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි ද ☹️
    ඌ ඇමරිකන් පුරවැසියෙක්නන් පචවන්සල ඌට චන්දෙ ඉල්ලන්න දෙයියැ

     
    • Haha
    Reactions: inspiron

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඩුබායි ගුවන් තොටුපොළේ දී ගැටළුවකට මුහුණ දී සිදුව තිබෙනවා.

    ඒ ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට ඔහු ඉල්ලා තිබුණත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    මෙහිදී ගුවන්තොටේ බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල රාජපක්ෂ මහතා විසින් ගෙවිය යුතු බවයි.

    මේ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260000ක් ගෙවන ලෙස ඔවුන් දැනුම් දී තිබෙනවා.
    Balayen math una unwa, heluwen yaweemata kalayai
     
    • Like
    Reactions: SLK_sri and ElaBaba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    මෙන්න මෙහෙ එන්න කියපන්..
    කාබනික පොහොර වලින් තාම බාගෙට රට ශශ්‍රික කරලා හොරා වගෙ පැනලා යන්නෙ හදනවා.. ලාම්පුතෙල් බයියන්ගෙ පිස්සු කොල්ල
     
    • Like
    • Haha
    Reactions: SLK_sri and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mama hithanne gothabaya sakkili balla, election ekata kalin US citizenship eka ain kara. eka nisai dan ponna ballata US yanna visa ganna beri.
    ain karala nethnam oya paraya lankawen gahala pennuwa welawema gihilla.

    dan puka irichcha balla wage wate duwana. oka karapu mini marum walata thamai oya parippuwa kanne. mu wage balu una precident kenek loweth dekala neha.

    US wenama gemak gahanne muta.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පුරවැසිකම ඉල්ලලා අයින් කරගත්තාම ආයේ ඇමරිකාවේ පුරවැසි බාවය දෙන්නෙ නෑ ලු. රාජතාන්ත්‍රික පාස්පොර්ට් එක්කින් යන්න පුලුවන් මම හිතන්නෙ.
    අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ. ඉඳකින් කාලකන්නියා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    mama hithanne gothabaya sakkili balla, election ekata kalin US citizenship eka ain kara. eka nisai dan ponna ballata US yanna visa ganna beri.
    ain karala nethnam oya paraya lankawen gahala pennuwa welawema gihilla.

    dan puka irichcha balla wage wate duwana. oka karapu mini marum walata thamai oya parippuwa kanne. mu wage balu una precident kenek loweth dekala neha.

    US wenama gemak gahanne muta.

    ඕකාට වීසා එකක් වත් ලේසියෙන් ගන්න බැරුව ඇති පාකයට ඇමරිකාවේ නඩුත් දාල තියෙන්නේ ලසන්තගේ දුව
    පුට්‍ර්යා ට්‍රයි කරනව ඇති ගන්න මූ උගේ මාර්ගයෙන් යන්න හදන්නේ
    දිප්ලෝමැට් පාස්පෝර්ට් එකක් ඉශු කරලා ඇති කොහොමත් මුට
    ඒ උනාට මූ නම ගිය මිනිමරුවෙක් , හොරෙක් නිසා යන යන රටේ කේස්
    මුගේ කෙරුවාවල් ඇමරිකන් කාරයෝ නොදැන ඉන්න බෑ නේ
    දැන් බයියෝ ආපහු ඇමරිකන් හිතෙයිෂි වෙයිද දන්නේ නෑ
     
    • Haha
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පර්යන්තය meke theruma kiyapan nathan English walin kiyapan danna ekek
    terminal

    ඇයි බන් ඇමරිකාවටම යන්න හදන්නෙ මෙහෙ හූ කියන හින්දද
    මෙහෙ දියුණු කරලා ඉවරනෙ. දැන් ඇමරිකාව දියුණු කරන්න වෙන්න ඇති.
    ------ Post added on Jan 2, 2023 at 11:43 PM