MBA Karapu/karanma aya

RoyalBlu

Well-known member
  • May 26, 2021
    499
    333
    63
    MBA ekak karanna baluwe. ICBT, IDM, Oxford, Seagis, Esoft... godak thiyenawa.

    Karapu ayagen and karana ayage recommendations tikk kiyanna.

    mama gampaha inne. ICBT nam gampha eket thiyenawa. yanna enna lesyi. Cardiff eke MBA eka.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් mba වලට ඩිමාන්ඩ් එකක් තියෙනවද බං? හැම එකාම කරනවා!
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් mba වලට ඩිමාන්ඩ් එකක් තියෙනවද බං? හැම එකාම කරනවා!
    Oya pvt MBA ganan gannnah bn. Ona ekekta owa karan a puluwan salli dila. Entry requirements walata boru letters dila. Krnawanm govt uni ekaka ekak karapn
    MBA එකක් කරනවද නැද්ද හොඳද නරකද ලියල කියන්න කාටවත් බෑ. ඒක තීරෙනය ක්අරන්න ඕනේ කරන්න හිතන් ඉන්න කෙනා සහ ඒක රඳා පවතින්නේ තමන් යන්න ඉන්න career path එක මත.උදාහරන්ර්කට උඹ යන්න ඉන්නේ technical පැත්තෙන් නම් MBA එකක් වැඩක් වෙන්නේ නෑ.
    අනික ඔය career and professional development කරන හැම දෙකින්ම බලන්න ඕනේ උඩට යන්න සහතික කෑල්ලකට වට skills develop කරගෙන ඒවා ප්‍රයෝගිකව apply කරන්නේ කොහොමද කියල.
     
    • Like
    Reactions: narihashan

    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    MBA එකක් කරනවද නැද්ද හොඳද නරකද ලියල කියන්න කාටවත් බෑ. ඒක තීරෙනය ක්අරන්න ඕනේ කරන්න හිතන් ඉන්න කෙනා සහ ඒක රඳා පවතින්නේ තමන් යන්න ඉන්න career path එක මත.උදාහරන්ර්කට උඹ යන්න ඉන්නේ technical පැත්තෙන් නම් MBA එකක් වැඩක් වෙන්නේ නෑ.
    Mama IT management side eke inne.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Oya pvt MBA ganan gannnah bn. Ona ekekta owa karan a puluwan salli dila. Entry requirements walata boru letters dila. Krnawanm govt uni ekaka ekak karapn
    ඉතින් බං gov uni ඒවා යුරෝපේ, ඇමරිකාවේ හෙම පිළිගන්නවද? Accredited බව ඇත්ත, ඒත් ඒවා ගොඩක් ස්කෝර් කරන්නේ නැහැ නේද?
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Uba IT management kiyala kiyanne, monawa da tiyena experience ? attama technical patten thama job hoya ganna lesi. management jobs nam hoya ganna lesi na
    Project management

    7years wage experience thiyenawa
    ------ Post added on Jan 2, 2023 at 4:16 PM
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    Project management nam MBA eke value ekak tiyenawa. eth PMP certified nam eka sahenna watinawa
    Migration walata MBA ekata neda godak value ekak thiyenne. Skill migration wage job offer ekak hoyaganna bari unoth.

    Bump
    ------ Post added on Jan 2, 2023 at 6:56 PM
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Migration walata MBA ekata neda godak value ekak thiyenne. Skill migration wage job offer ekak hoyaganna bari unoth.

    Bump
    ------ Post added on Jan 2, 2023 at 6:56 PM
    MBA ekata loku value ekak add wenne na ne. basic degree eken passe Msc Phd tibboth nam marks add wei
     
    • Like
    Reactions: narihashan