මට ආත්මාගේ සිංදු ඇහෙද්දි 89 භීෂණය එහෙම ඉවර වෙලා තාත්තලාගෙ තරුණ කාලෙ පටන් ඇරගෙන වගේ vibe එකක් එන්නේ. අර කඩවල් වල Name Boards වල අතින් ඇඳපු චිත්ර තිබ්බ කාලෙ වගේ vibe එකක්. Cinema Hall වල Movies පෙන්නද්දි / Pocket Meetings තියෙද්දි ඒ ගැන දන්වලා දැන්වීම් අලවපු කාලෙ වගේ vibe එකක්. තණමල්විල කොල්ලෙක් / ගිණි අවි සහ ගිනි කෙළි films වල තියෙනවා වගේ vibe එකක්.