90s Athma Liyanage

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Screenshot_20230102_193451_com.spotify.music.jpg


    Patta Vintage sound ekak tiyenne Original Audio eke <3
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මට ආත්මාගේ සිංදු ඇහෙද්දි 89 භීෂණය එහෙම ඉවර වෙලා තාත්තලාගෙ තරුණ කාලෙ පටන් ඇරගෙන වගේ vibe එකක් එන්නේ. අර කඩවල් වල Name Boards වල අතින් ඇඳපු චිත්‍ර තිබ්බ කාලෙ වගේ vibe එකක්. Cinema Hall වල Movies පෙන්නද්දි / Pocket Meetings තියෙද්දි ඒ ගැන දන්වලා දැන්වීම් අලවපු කාලෙ වගේ vibe එකක්. තණමල්විල කොල්ලෙක් / ගිණි අවි සහ ගිනි කෙළි films වල තියෙනවා වගේ vibe එකක්.
     
    • Like
    Reactions: maverick44

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    මට ආත්මාගේ සිංදු ඇහෙද්දි 89 භීෂණය එහෙම ඉවර වෙලා තාත්තලාගෙ තරුණ කාලෙ පටන් ඇරගෙන වගේ vibe එකක් එන්නේ. අර කඩවල් වල Name Boards වල අතින් ඇඳපු චිත්‍ර තිබ්බ කාලෙ වගේ vibe එකක්. තණමල්විල කොල්ලෙක් / ගිණි අවි සහ ගිනි කෙළි films වල තියෙනවා වගේ vibe එකක්.
    Haha sira eh aesthetics thibba thamai
     
    • Like
    Reactions: Lupine Solus