එකම පාසලේ අය සෙට්වෙමු !!

dilann

Well-known member
  • Jul 6, 2018
    65,895
    163,891
    113
    එකමත් එක රටක
    බිග් match කාලේ ගැහැණු පාසලකට අනවසරයෙන් ඇතුළු වී පත්තරේ ගියා ප්රෙන්.
    අපේ ඉස්කෝලෙන් අනවසරෙන් පිටවෙලා එකම දවසේ ගැහැණු පාසල් තුනකට අවසර අරන් ඇතුල් උනා ප්රෙන් . :lol:
    උන් අපිට තේ ත් දුන්නා.
     
    • Haha
    Reactions: Asmodeus

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wayaba Royal College 😌
    royal un enna anit adu kule gode scl wala un epa
    හම්මට උඹ රෝයල්ද මොන අවුරුද්දෙද අවුට් උනේ.. ඉස්සර අපි උඹලගෙ ඉස්කෝලෙට අවුරුද්දකට සැරයක් පැනල ගහනව.. Devans කොල්ලෙක් Here
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අපේ ඉස්කෝලෙන් අනවසරෙන් පිටවෙලා එකම දවසේ ගැහැණු පාසල් තුනකට අවසර අරන් ඇතුල් උනා ප්රෙන් . :lol:
    උන් අපිට තේ ත් දුන්නා.
    ගෑනු ළමයි එක්ක නෙට් බෝල් ගහන්න ගියා නේද ප්රෙන් 🤭 ඊයා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    ප්‍රවුඩ් ටු බී අ හොග්වර්ට්සියන්. 😊

    welcome-hogwarts-school-witchcraft-wizardry-16.png