K සුජීවා accident

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    උබ ඉතින් කියන දෙයක් හරියට කියන්න ඕන.. උබ ගැන දාපු comment එක confirm කරන විදිහට comment එකක් දැම්මේ උබනේ 😅ඔහොම තමයි මුඩුක්කුවේ දෙමළ අයට පැහැදිලිව සිංහලෙන් දෙයක් ලියාගන්න අමාරුයි ඒවුණාට උත්සහය අතාරින්න එපා පුතා 🤭🤭
    උබත් ඔය කියන්නේ උබේ පුක් ජොබ් එකෙන් ලැබෙන ගාන මදි කියලා නේ හිටපන් වෙන එකක් හොයලා දෙන්නම් 🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබත් ඔය කියන්නේ උබේ පුක් ජොබ් එකෙන් ලැබෙන ගාන මදි කියලා නේ හිටපන් වෙන එකක් හොයලා දෙන්නම් 🤣
    අන්න දැක්කද තොගේ සිංහල බැරි මුඩුක්කු දෙමළ ගතිය එළියට පැන්නා🤭.. බලන් ගියාම සිංහල comment එකක් කියවල තේරුම් ගන්න බැරි චීත්තයක් නේ ඔසාමා කියන්නෙ 🤣🤣
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,954
    113
    -In Darkness-
    බයික් එක්ක උනත් dash cam තීන එක වටිනව . වැරැද්ද අපේ අතේ උනත් වැඩියෙන් ගාන කඩා ගන්න ,වැරැද්ද උන්ගේ අතේ වෙලා එත් අපෙන් සල්ලි කඩා ගන්න හදන උන් ඕන තරම් ඉන්නවා .අපිට අනුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙලා පුරුදු නැති උනාට එහෙම උන් ඕන තරම් ඉන්නව. මොන තරම් වැදගත් විදිහට කතා කරත්(මොන ජොබ් එක කරන or පට්ට සල්ලි තීන එකෙක් උනත් ) විශ්වාස නම් කරන්න එපා . සමහර උන් accident එක උන තැනදී ගානක් ඉල්ලගෙන shape වෙලා පොලිසි ගිහින් අයෙත් සල්ලි ඉල්ලනව. නැත් නම් උගේ වැරැද්ද පිලි අරගෙන ගිහින් පොලිස් පැමිණිල්ලක් දානව අපි හප්පල ගිපු විදිහට . camera වේ වැරැද්ද පිලි ගත්ත එක මදි accident එකෙන් පස්සේ ,උන් උසාවියේදී කියයි ගහනවට බයට නිවැරදි වෙලත් එතන වැරැද්ද පිලි ගත්ත කියල, ඕව දුප්පත් ,සල්ලි තීන ,ජොබ් පෙනුම වැදගත් කියා ගත්ත හැමෝම කරනව.
    dash cam අනිව තියා ගන්න . හරියට පැමිණිල්ල දාන්න පරක්කු නොකර (අපි වැරදි උනත් ),
    උසාවි නොයා ගොඩින් බේරනව නම් ,හරියට දන්න පොලිස් ඕව handle කරන කෙනක් or lawyer කෙනෙක් නැතුව settle වෙන්න එපා හරියට ලියන ඒවා ලියන්න ඕන නැත් නම් සේරම වතුරේ . පොලිසියේදී ,මගදී shape වෙන උන් ගෙවල් වලට ගිහින් සල්ලි කඩා ගන්න අයෙත් case එක අදිනවා උන්ගේ අතේ වැරැද්ද තිබ්බත් .
    පට්ට වැදගත් යයි කියා ගන්න අයත් ඔය වැඩේ කරනවා . video එකෙන් බීල කියල ඔප්පු කරන්න බැහැ ,shock එක කියයි උසාවියේදී
    මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක් තියෙනවා කියලා. එච්චරයි අමාරුව. කොහොම හරි අරූ එතනදි කමක් නෑ වීල් එලවන එකෙක්නේ, ඒ නිසා වීල් එකේ බාස් කුලිය 35000කුයි, වීල් එකට කෑලිත් ටවුන් එකෙන් අරන් දීලා 30000ක වගේ ගාණකට පොලිසියටත් කියලා. මේ හරකා ලියුමක් අරන් නෑ. පස්සේ රෑ අර වීල් බුවා කෝල් කරලා කියලා ටෙන්ට් රෙද්ද අරන් දෙන්න 10000ක් දෙන්න කියලා. මූ බෑ කිව්වම කිව්වලු පොලිසියට එන්ට්‍රි එකක් දානවා හප්පලා පැනලා ගියා කියලා. ඊට පස්සේ මූ ඒකත් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. කොහොම හරි මූ අර හොස්පිටල් එකේ ගෑණිව බලන්න ගිහින් 5000ක් දීලා ඇවිත්. ඒ ගෑණිගේ පුතා STF එකේ සාජන් කෙනෙක් කියලා ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා මූ හප්පලා කියලා. ඌ කියනවාලු අරුට 70000ක් විතර දීලා මුන්ට 5000ක් විතර දෙන එක වැරදියි උන්ට තව 45000ක් වත් ඕනේ කියලා. කොහොම හරි මූ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට කියලා දැන් මේකට ට්‍රැෆික් නඩුවක් දාන්න බෑ දවස් ගාණ පැනලා, සිවිල් නඩුවක් දාන්න කියලා ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියලා 3rd Party Claim කරගන්න ක්ලයන්ට් සත පහක් වත් දෙන්නේ නෑ කියලා. අන්තිමට STF සාජන් බුවා බල්ලා වගේ ඇවිත් තිබ්බේ ආපහු. හොඳම දේ ඔහොම වෙලාවකට පොලිසියේ පොත්වල ලියලා දෙන මගුලක් දෙන්න. නැත්තම් වැඩිපුර කීයක් හරි දීලා ලෝයර් කෙනෙක් එක්ක ගිහින් හරියට බේරුමක් කරගන්න. මිනිස්සු විශ්වාස කරලා දේවල් නම් කවදාවත් කරන්න එපා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කොල්ල කුණු සෙක්ස් කෑල්ලක් ඇදගත්ත නේද අන්තිමේට. පිරිමි ඊගො එක ඇන ගන්න තැන ඕක. කොච්චර කිව්වත් උඹල ප්‍රසිද්ධ ගෑනු උනාට අපිට වැඩක් නෑ කියල ස්ත්‍රී විෂයෙ ලිංගික ඉරිසියාවක් ඉන්සෙකියුරිටි එකක් තියෙනව කියල පෙන්නුව ඌ.

    පිරිමියෙක් විදිහට ඩීසන්ට් පිට වලියක් දිනන්න ඕනෙ නම් ඔය වැරැද්ද කරන්න එපා.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,510
    10,076
    113
    323878240_2030229727173468_7339783057454252493_n.jpg
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මේ මිනිහත් ඕනවට වඩා සද්ද දානව විඩියෝ කරල විකුන ගන්න ඇති චැනල් දෙක තුනකට
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ වගේ සීන් එකක් යාලුවෙක්ට වුනා දැන් සති දෙකකට වගේ උඩදි. මූ යූ ටර්න් එකක් ගහද්දි වීල් එකක් ඇවිල්ල වැදිලා. වීල් එකේ වේගේ පාලනය කරගන්න බැරිව. කොහොම හරි වීල් එක පෙරලිලා මුගේ වාහනෙත් වැදිලා තිබ්බා ඇදිගෙන ඇවිල්ලා. ඇතුලේ ගෑණු එක්කෙනෙක් ඉඳලා එයාව හොස්පිටල් ගෙනිහින් අතක් ඇම්මැට්ටි වෙලා ඉල ඇට ලඟ තැලුමක් තියෙනවා කියලා. එච්චරයි අමාරුව. කොහොම හරි අරූ එතනදි කමක් නෑ වීල් එලවන එකෙක්නේ, ඒ නිසා වීල් එකේ බාස් කුලිය 35000කුයි, වීල් එකට කෑලිත් ටවුන් එකෙන් අරන් දීලා 30000ක වගේ ගාණකට පොලිසියටත් කියලා. මේ හරකා ලියුමක් අරන් නෑ. පස්සේ රෑ අර වීල් බුවා කෝල් කරලා කියලා ටෙන්ට් රෙද්ද අරන් දෙන්න 10000ක් දෙන්න කියලා. මූ බෑ කිව්වම කිව්වලු පොලිසියට එන්ට්‍රි එකක් දානවා හප්පලා පැනලා ගියා කියලා. ඊට පස්සේ මූ ඒකත් දෙන්නම් කියලා පොරොන්දු වෙලා. කොහොම හරි මූ අර හොස්පිටල් එකේ ගෑණිව බලන්න ගිහින් 5000ක් දීලා ඇවිත්. ඒ ගෑණිගේ පුතා STF එකේ සාජන් කෙනෙක් කියලා ඌ පොලිසියේ ඇන්ට්‍රියක් දාලා මූ හප්පලා කියලා. ඌ කියනවාලු අරුට 70000ක් විතර දීලා මුන්ට 5000ක් විතර දෙන එක වැරදියි උන්ට තව 45000ක් වත් ඕනේ කියලා. කොහොම හරි මූ ලෝයර් කෙනෙක් එක්ක ගිහින් පොලිසියට කියලා දැන් මේකට ට්‍රැෆික් නඩුවක් දාන්න බෑ දවස් ගාණ පැනලා, සිවිල් නඩුවක් දාන්න කියලා ඉන්ශුවරන්ස් එකත් එක්ක නඩු කියලා 3rd Party Claim කරගන්න ක්ලයන්ට් සත පහක් වත් දෙන්නේ නෑ කියලා. අන්තිමට STF සාජන් බුවා බල්ලා වගේ ඇවිත් තිබ්බේ ආපහු. හොඳම දේ ඔහොම වෙලාවකට පොලිසියේ පොත්වල ලියලා දෙන මගුලක් දෙන්න. නැත්තම් වැඩිපුර කීයක් හරි දීලා ලෝයර් කෙනෙක් එක්ක ගිහින් හරියට බේරුමක් කරගන්න. මිනිස්සු විශ්වාස කරලා දේවල් නම් කවදාවත් කරන්න එපා.
    Accident එකක් උනොත් එතන කතා කරලා සමථයකට පත් කර ගන්නේ නැතුව. පොලිස් පොතේ liyannama ඕන.. ඊට පස්සේ සමථයකට පත් වෙනවා නම් එතනදීම තමයි. Bmw එකේ එන එකා උනත් නිකන් යවන්න නරකයි. අපට නඩුවක් දැම්මොත් එහෙම..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,954
    113
    -In Darkness-
    Accident එකක් උනොත් එතන කතා කරලා සමථයකට පත් කර ගන්නේ නැතුව. පොලිස් පොතේ liyannama ඕන.. ඊට පස්සේ සමථයකට පත් වෙනවා නම් එතනදීම තමයි. Bmw එකේ එන එකා උනත් නිකන් යවන්න නරකයි. අපට නඩුවක් දැම්මොත් එහෙම..
    නැත්තනම් පොලිසිය එතන ඉද්දිම් ලියුමක් ලියලා අත්සන් කරගන්න ඕනේ සමතයකට පත් වෙනවා සහ එහි වගකීමෙන් නිදහස් කරනවා කියලා. ලිඛිතව තියෙන්න ඕනේ කියලා කියන්නේ ID Numbers එහෙම දාලා. කටින් සමත වෙලා බෑ.