දැන් මේක පිලිවෙලට බලන්නද එපාද කියපන්. මොන උත්තක්වත් තේරෙන්නෙ නෑ. බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.