බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.දැන් මේක පිලිවෙලට බලන්නද එපාද කියපන්. මොන උත්තක්වත් තේරෙන්නෙ නෑ.
බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.දැන් මේක පිලිවෙලට බලන්නද එපාද කියපන්. මොන උත්තක්වත් තේරෙන්නෙ නෑ.
ela. කෝමත් ලොකු හයිප් දීල එන ඒව අවුල් යනව තමා.බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.
හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්නela. කෝමත් ලොකු හයිප් දීල එන ඒව අවුල් යනව තමා.
අපි වගේ මලයාලම් තෙලිගු බලපන් ඒවගෙ ඔය වොක් සීන් අනම් මනන් නෑනෙ. නලුව උඩ පැන්න වට දහයක් විතර කැරකුනා 30ක් විතර ස්පිරිතාලෙ
ඇත්ත
හින්දි නෙවෙයි බන් මලයාලම් තෙලිගු තමා හොද කතා තියෙන්නෙ. උබ බලන්නෙ මොනවගේ ඒවගෙ. ත්‍රිලර්, මිස්ට්‍රි ඒව තමා මම නන් ගොඩක් බලන්නෙ.හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්න
පාකි නකේ බෙල් තෙරේ : the life story of Mahinda Rajapakse...හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්න
ඒවා තමයි හරියන්නේ. ගහ වටේ දුවන ඒවා හරියන්නේ නෑඅහු උනා
හින්දි නෙවෙයි බන් මලයාලම් තෙලිගු තමා හොද කතා තියෙන්නෙ. උබ බලන්නෙ මොනවගේ ඒවගෙ. ත්‍රිලර්, මිස්ට්‍රි ඒව තමා මම නන් ගොඩක් බලන්නෙ.
------ Post added on Jan 3, 2023 at 6:36 PM
Ela prime eke thiyanawa@nicjosh83 https://baiscopedownloads.co/vadhandhi-the-fable-of-velonie-season-1-complete-season/
meka hodai lagadi balapu hoda TV series ekak.
English sub dala balapan sinhala ewa wikara kiyane.
https://www.1tamilmv.autos/index.ph...-28gb-14gb-850mb-x264-700mb-400mb-250mb-esub/ඒවා තමයි හරියන්නේ. ගහ වටේ දුවන ඒවා හරියන්නේ නෑ