Kaleidoscope - Netflix

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    දැන් මේක පිලිවෙලට බලන්නද එපාද කියපන්. මොන උත්තක්වත් තේරෙන්නෙ නෑ.
    බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    බලන විදිහෙන් මුකුත් වෙනසක් වෙන්නේ නෑ බන්. උඹට netflix එකෙන් දෙන විදිහට බලපන්. මුකුත් අවුලක් නෑ.මොන විදිහට බැලුවත් මට නම් මේක ඇල්ලුවේ නෑ. හෙනම දුර්වලයි.
    ela. කෝමත් ලොකු හයිප් දීල එන ඒව අවුල් යනව තමා.
    අපි වගේ මලයාලම් තෙලිගු බලපන් ඒවගෙ ඔය වොක් සීන් අනම් මනන් නෑනෙ. නලුව උඩ පැන්න වට දහයක් විතර කැරකුනා 30ක් විතර ස්පිරිතාලෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ela. කෝමත් ලොකු හයිප් දීල එන ඒව අවුල් යනව තමා.
    අපි වගේ මලයාලම් තෙලිගු බලපන් ඒවගෙ ඔය වොක් සීන් අනම් මනන් නෑනෙ. නලුව උඩ පැන්න වට දහයක් විතර කැරකුනා 30ක් විතර ස්පිරිතාලෙ
    හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,561
    98,524
    113
    ඇත්ත 🤭:rofl:

    අහු උනා

    හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්න
    හින්දි නෙවෙයි බන් මලයාලම් තෙලිගු තමා හොද කතා තියෙන්නෙ. උබ බලන්නෙ මොනවගේ ඒවගෙ. ත්‍රිලර්, මිස්ට්‍රි ඒව තමා මම නන් ගොඩක් බලන්නෙ.
    ------ Post added on Jan 3, 2023 at 6:36 PM
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හින්දි එකක් බැලුවේ නෑ අවරුදු 10න් විතර.හොඳ එකක් කියපන්කො බලන්න
    පාකි නකේ බෙල් තෙරේ : the life story of Mahinda Rajapakse... 🤭
     
    • Haha
    Reactions: narihashan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අහු උනා

    හින්දි නෙවෙයි බන් මලයාලම් තෙලිගු තමා හොද කතා තියෙන්නෙ. උබ බලන්නෙ මොනවගේ ඒවගෙ. ත්‍රිලර්, මිස්ට්‍රි ඒව තමා මම නන් ගොඩක් බලන්නෙ.
    ------ Post added on Jan 3, 2023 at 6:36 PM
    ඒවා තමයි හරියන්නේ. ගහ වටේ දුවන ඒවා හරියන්නේ නෑ

    @nicjosh83 https://baiscopedownloads.co/vadhandhi-the-fable-of-velonie-season-1-complete-season/
    meka hodai lagadi balapu hoda TV series ekak.

    English sub dala balapan sinhala ewa wikara kiyane.
    Ela prime eke thiyanawa
    ------ Post added on Jan 3, 2023 at 6:39 PM