සිරා කතාව. මෑත කාලෙක ආපු ටිකක් හොද සිංහල කොමඩි මූවී එකකට කියල බැලුවෙත් සුහද කොකා විතරයි.සිරස ඉතින් පෙන්වන්න දෙයක් නැතුව තමන්ගේ youtube චැනල් එක ගොඩ දාගන්න යන්නේ. එත් මොනවා උනත් විජය නන්දසිරිගේ අඩුව පුරුවන්න නම් එකක් නැහැ මේ කපේට

අඩේ ඔව් බං. 8 හෝ 9 ද මන්දා. ඒ කාලේ පට්ට සුපිරි..oka yanakota api hena podi
podi kale bima idagena balanwa oka![]()
කොපි කල හැක සම කල නොහැක.......අපේ නන්දෙගෙත් රගපෑම් අපූරුයි![]()
ඕකුන් බලනවා ඇත්තේ දෙවැනි ඉනිමSitcom එකක් බැලුවත් බනිනවනෙ බන් සමහර සිංහලු
තාමත් එහෙමයි.............................. කිසි වෙනසක් නෑ............................සෙමිනිගේ හෙල්ලෙන ගෙඩි දෙක බලන්න ඉස්සර ආසාවෙන් බැලුවා