Yes Boss නැවතත්...........

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සිරස ඉතින් පෙන්වන්න දෙයක් නැතුව තමන්ගේ youtube චැනල් එක ගොඩ දාගන්න යන්නේ. එත් මොනවා උනත් විජය නන්දසිරිගේ අඩුව පුරුවන්න නම් එකක් නැහැ මේ කපේට
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    කොටු පනින කතා බලන්න උබලට ලැජ්ජජ් නැද්ද. මුල් එපිසෝඩ් ටික නම් පට්ට. අනිත්වා නම් පට්ට චාටර්. වියජ නන් දසිරි රගපාපු නිසයි බැලුවේ
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,168
    1,317
    113
    සිරස ඉතින් පෙන්වන්න දෙයක් නැතුව තමන්ගේ youtube චැනල් එක ගොඩ දාගන්න යන්නේ. එත් මොනවා උනත් විජය නන්දසිරිගේ අඩුව පුරුවන්න නම් එකක් නැහැ මේ කපේට
    සිරා කතාව. මෑත කාලෙක ආපු ටිකක් හොද සිංහල කොමඩි මූවී එකකට කියල බැලුවෙත් සුහද කොකා විතරයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    ඉන්දියන් සක්කිලි තමා ලංකාවේ පවුල්,ලංකාවේ සංස්කෘතිය විනාස දාන්න සිරස වගේ ජරා චැනල් වලට සල්ලි පොම්ප කරලා ඕවා පෙන්නුවේ..චීනය ලංකාව සංවර්ධනය කරල ගොඩ ගන්න හදන කොට ඉන්දියන් බල්ලෝ ලංකාව මඩේම ඵබුවා.පාස්කු ප්‍රහාරයත් කරේ ලංකාව තියෙන තැනෙනුත් වට්ටන්න.ලංකාවට ඩොලර් ඵන ප්‍රධාන ඒවයින් ඵකක් ටුවරිසම් කියල උන් දන්නවා.ලංකාව අර යුද්‍දෙන් පස්සෙ තිබ්බ මුඩු බිමක් විදිහටම තිබ්බනම් අදටත් ISIS ලා බෝම්බ පුපුරවන්නේ නෑ.තව දීපන් ඉන්දියාවට පුක.
     
    • Love
    Reactions: Micheal Corleon