එකම පාසලේ අය සෙට්වෙමු !!

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    @NRTG ගියෙ

    මන්ද මානසික ලමයින් සදහා වෙන විසේශ පාසල.
    දෙමටගොඩ





    මම මලියදෙව, කුරුනෑගල
    උබ කුරුණෑගල එකෙක්ද හස්කියො? තලවතුගොඩට සෙට් උනේ කොහොමද ?
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    Royal College ඉතිම්
    අම්මෝ වේසි උබගැන තමයි මම කියුවේ ඉස්කෝලේ නම කන් ආපු එකෙක් කියල ..ඉස්කෝලේ ෂර්ට් එක ඇදන් ඉන්න පොටෝ එක අයින්කරපන් පුලුහන් නම් ලොකු දෙයක් ..තෝ ගැන OB එකෙත් කථා උනා ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Saralankara Maha Vidyalaya Gonapiniuwala
    Christchurch boys college Baddegama
    Richmond College Galle

    Dan nam iskole gehin iwaray.
    සාරාලංකාරෙ කොයි කාලෙද. මගෙ ඉස්කෝලෙ නෙමෙයි හැබැයි. ඒ උනාට ප්‍රසාද් සර් මගෙ මිත්‍රයෙක්...
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උබ කුරුණෑගල එකෙක්ද හස්කියො? තලවතුගොඩට සෙට් උනේ කොහොමද ?

    කුරුණෑගල සෙල්ලම් තලවතුගොඩ දාන්න ගිහිල්ල
    ජනේලෙ න් පනිනකොට අක්කගෙ ගෙදර කට්ටියට මාට්ටු වෙලා

    අක්කගෙ අප්පොචචා හස්කියට තඩි බාලා දම්වැලක් බැදලා දාපු පාර ඔය


    ඒ උනාට ඇහුවොත් තලවතුගොඩ මහා දානපති 👀

    CrazyThankfulHumpbackwhale-max-1mb.gif
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සාරාලංකාරෙ කොයි කාලෙද. මගෙ ඉස්කෝලෙ නෙමෙයි හැබැයි. ඒ උනාට ප්‍රසාද් සර් මගෙ මිත්‍රයෙක්...
    1-2 wasara
    1995 and 1996

    Prasad sir ape naayoda koheda

    Gonapinuwala Tulin achchi ho Neel wa dannawada ahanna
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    හප්පා කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ බිග්මැච් පැරදුනාම කප් එක පොලවෙ ගහන අඩුකුලේ ඉස්කෝලෙ උන්නෙ 😂
    උබ ආනාද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1-2 wasara
    1995 and 1996

    Prasad sir ape naayoda koheda

    Gonapinuwala Tulin achchi ho Neel wa dannawada ahanna

    මම නෙමෙයි මගෙ වයිෆ් ඔය ඉස්කෝලේ. උඹ චූටි වැඩී එයාව දන්නෙ නෑ. මාම 2003 ඉඳල සර්ව දන්නව වයිෆ් නිසා.
     
    • Like
    Reactions: ndilshan1989

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මම නෙමෙයි මගෙ වයිෆ් ඔය ඉස්කෝලේ. උඹ චූටි වැඩී එයාව දන්නෙ නෑ. මාම 2003 ඉඳල සර්ව දන්නව වයිෆ් නිසා.
    Science neda karanne