appata siri seeya kenekne2007 A/L bn, umba?
echchara naki na bun mama2006 A/L

------ Post added on Jan 4, 2023 at 2:14 PM
appata siri seeya kenekne2007 A/L bn, umba?
echchara naki na bun mama2006 A/L

උබ කුරුණෑගල එකෙක්ද හස්කියො? තලවතුගොඩට සෙට් උනේ කොහොමද ?
Wesleymagazine ek issaraha iskole![]()
Uyana Moratuwa Seba da ?හම්මෝ සුසමේ කිව්වම ඒ දවස් වල...
සෙබා තමයි ඉතින්... ඔන්ලි වැඩි කුලේ කිඩ්ස් ආ තෙයා...
අම්මෝ වේසි උබගැන තමයි මම කියුවේ ඉස්කෝලේ නම කන් ආපු එකෙක් කියල ..ඉස්කෝලේ ෂර්ට් එක ඇදන් ඉන්න පොටෝ එක අයින්කරපන් පුලුහන් නම් ලොකු දෙයක් ..තෝ ගැන OB එකෙත් කථා උනා ..Royal College ඉතිම්
Iskole eheඋබ කුරුණෑගල එකෙක්ද හස්කියො?
Job eka meheතලවතුගොඩට සෙට් උනේ කොහොමද ?
සාරාලංකාරෙ කොයි කාලෙද. මගෙ ඉස්කෝලෙ නෙමෙයි හැබැයි. ඒ උනාට ප්රසාද් සර් මගෙ මිත්රයෙක්...Saralankara Maha Vidyalaya Gonapiniuwala
Christchurch boys college Baddegama
Richmond College Galle
Dan nam iskole gehin iwaray.
උබ කුරුණෑගල එකෙක්ද හස්කියො? තලවතුගොඩට සෙට් උනේ කොහොමද ?
1-2 wasaraසාරාලංකාරෙ කොයි කාලෙද. මගෙ ඉස්කෝලෙ නෙමෙයි හැබැයි. ඒ උනාට ප්රසාද් සර් මගෙ මිත්රයෙක්...
gota basil giyapu iskole nedaමං ආනන්දෙ frens, හැබැයි ඉංග්රීසි පුළුවන්
උබ ආනාද?හප්පා කිරියෙ බාගෙට බාගයක් ඉන්නෙ බිග්මැච් පැරදුනාම කප් එක පොලවෙ ගහන අඩුකුලේ ඉස්කෝලෙ උන්නෙ![]()
1-2 wasara
1995 and 1996
Prasad sir ape naayoda koheda
Gonapinuwala Tulin achchi ho Neel wa dannawada ahanna
Science neda karanneමම නෙමෙයි මගෙ වයිෆ් ඔය ඉස්කෝලේ. උඹ චූටි වැඩී එයාව දන්නෙ නෑ. මාම 2003 ඉඳල සර්ව දන්නව වයිෆ් නිසා.