එකම පාසලේ අය සෙට්වෙමු !!

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩයනව දන්නෙ කවුද 😁😁😁😁 අන්න උන් කුරුණෑගල
    දැන් ඉන්නෙ ඔරිජිනල් කෙනා නෙමේ පොක්ක.. ඩුප්ලිකේට් කෙනා..

    කිරිය කියන්නේ මලියදේව OB එක වෙන්න බැයිද :baffled:

    Year eka mokakda bro?
    ------ Post added on Jan 4, 2023 at 1:52 AM

    ------ Post added on Jan 4, 2023 at 1:57 AM

    ඇත්ත යකෝ. ඩේවන්ස් කොල්ලො හෙනම සෙට් එකක් ඉන්නවා මේකෙ..
    ------ Post added on Jan 4, 2023 at 9:37 AM
     
    • Haha
    Reactions: Solo Rider

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මචන් අවූල් ගන්න එපා පොඩි ප්‍රශ්නයක් තියනවා ..මටනම් ඔය school කල්ට් එක සෙට් වෙන්නේම නැ ..ඉස්කෝලේ සර්ට් අදින එක වාහන වල බැජ ගහන එක ඒවා මහා මෝඩ අතල් වගේ මට පෙන්නේ ඇත්තම කතා කරොත් ලංකාවේ සුපිරි ඉස්කෝල තියෙන්නේ කිපයයිනේ

    1.royal college colombo
    2.thurstan college colombo
    3.st thomas college Mount Lavinia
    4.vishaka colombo
    5.anada
    6.nalanda

    kandy

    1.trinity college kandy
    2.dharmaraja college kandy
    3.kingswood college kandy

    kurunagala

    1.maliyadeva

    ඔය සෙට් එකේ උන් නම් රැගු වත් කමන් නැ ..ඉස්කෝලේ නිසා ලංකාවෙනම් ජොබ් උනත් ගොඩදාන්න පුලුහන් පොඩ්ඩක් බලපන් හොයලා ආමි නේවී ඒයා ෆොස් ලොකු පුද්ගලික කම්පැනි ලොකු පුටුවල c ලේවල් වල ඉන්න උන් 98% ම ඔය ඉස්කොළ සෙට් එකේ (ඉන්ටර් නැෂනල් උනුත් ඉන්නවා) ඉතින් මම නම් කියන්නේ ලංකාවේ ගනන් ගන්න ඉස්කෝල තියෙන්නේ ඔච්චර තමයි ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ලංකාවේ සුපිරි ඉස්කෝල එකයි ප්රෙන් තියෙන්නේ. ඔයා දන්නවනේ මොකක්ද කියල. 🤭
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    ලංකාවේ සුපිරි ඉස්කෝල එකයි ප්රෙන් තියෙන්නේ. ඔයා දන්නවනේ මොකක්ද කියල. 🤭
    ඔව් බන් නමුත් මම දාල තියන ලිස්ට් එකේ ටිකටත් සැහෙන වටිනා කමක් තියනවා ...
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    මචන් අවූල් ගන්න එපා පොඩි ප්‍රශ්නයක් තියනවා ..මටනම් ඔය school කල්ට් එක සෙට් වෙන්නේම නැ ..ඉස්කෝලේ සර්ට් අදින එක වාහන වල බැජ ගහන එක ඒවා මහා මෝඩ අතල් වගේ මට පෙන්නේ ඇත්තම කතා කරොත් ලංකාවේ සුපිරි ඉස්කෝල තියෙන්නේ කිපයයිනේ

    1.royal college colombo
    2.thurstan college colombo
    3.st thomas college Mount Lavinia
    4.vishaka colombo
    5.anada
    6.nalanda

    kandy

    1.trinity college kandy
    2.dharmaraja college kandy
    3.kingswood college kandy

    kurunagala

    1.maliyadeva

    ඔය සෙට් එකේ උන් නම් රැගු වත් කමන් නැ ..ඉස්කෝලේ නිසා ලංකාවෙනම් ජොබ් උනත් ගොඩදාන්න පුලුහන් පොඩ්ඩක් බලපන් හොයලා ආමි නේවී ඒයා ෆොස් ලොකු පුද්ගලික කම්පැනි ලොකු පුටුවල c ලේවල් වල ඉන්න උන් 98% ම ඔය ඉස්කොළ සෙට් එකේ (ඉන්ටර් නැෂනල් උනුත් ඉන්නවා) ඉතින් මම නම් කියන්නේ ලංකාවේ ගනන් ගන්න ඉස්කෝල තියෙන්නේ ඔච්චර තමයි ..

    Catholic nd semi gov schools tikat hodai