BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ලංකාවේ නව ව්‍යාපෘති වලට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව මිසක් හරි හමන් අධ්‍යයනයක නිරත වෙලා නෙවෙයි නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපල වගේම තවත් එක් සුදුඅලි ව්‍යාපෘතියක් තමයි ඔය ලංකාවේ ජයිකා ණය ලබා කරන්න හදපු එල් ආර් ටී එකත්

    ඕකේ අඩු පොලී අනුපාත ප්‍රෝඩාවක් තියෙන්නේ ජපන් යෙන් වලින් ණය ලැබෙන නිසා නමුත් ජපානයේ ආර්ථිකය උද්ධමනය ණය පොළිය වගේ දේවල් ගැන හොයල බැලුවොත් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි ඊට වඩා ඕකට යන කොස්ට් එක ටූ මච් මොකද බංග්ලාදේශයේ දින දෙකක් විතර කලින් අලුතින්ම විවෘත කල මෙට්‍රො දුම්රිය එම ගමනාගමනය අපහසුවට සලසන්නේ ඉතා කුඩා පිලිසරනක් වෙන්න පුලුවන්. ඒත් ඒ සදහා ගිය වියදම ඉතාමත්ම අධිකයි.

    ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගැන නැගුණු ප්‍රශ්නයත් ඒකයි. වියදම ඉතාමත්ම අධිකයි.

    කොළඹ මෙට්‍රො ව්‍යාපෘතියට යන වියදම ඇ. ඩොලර් මිලියන 2,300 ක් වගේ, මේක ඉතාමත්ම විශාල වියදමක් බව සදහන්වූවා.

    The total project cost for the Phase I was estimated to be 246,641 billion yen (US$ 2.3 billion)

    https://www.sundaytimes.lk/220130/n...-yet-to-pay-claims-by-consultants-471017.html

    මේක සරලව පැහැදිලි කළොත් මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක්. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, කල්වර්ට් (බෝක්කු) 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා කිලෝ මීටර් 16 ක් පමණ කෙටි දුරක් මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2,200ක් වියදම් කරනවා කියන්නේ තේරුමක් නැති මහා විසාල අපරාධයක්. විශේෂයෙන් ලංකාව වගේ බංකොලොත් වී ඇති රටක.

    ඒ වගේම කොළඹ මෙට්‍රො ව්‍යාපෘතිය නතර කරද්දී කියපු තව කතාවක් තමයි මුළු ලංකාව වටේම කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකරන්න වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 4,350ක් බව, ඉතින් එකෙන් භාගයක් විතර වියදම් කරලා මාලඹේ ඉදන් කොටුවට කි. මී. 15 -16 ක් පමණ කෙටි දුරකට මෙට්‍රො දුම්රියක් හදන එක මොන විකාරයක්ද කියන එක.

    ඒ වගේම බංග්ලාදේශයේ 28/12/2022 විවෘත කල මෙට්‍රො දුම්රියත් කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 150කට වඩා වියදම් වී තියෙනවා කියනවා. ඒහෙම ගත්තහම ඒ ව්‍යාපෘතියත් අති විශාල වියදමක්. ඒකත් ජපන් අඩු පොලී වුනත් දැවැන්ත ණයක්. ඒ මුදලින් ඒ රටේ දුම්රිය සේවය මුළුමනින්ම විදුලියෙන් දුවවන්න තිබ්බයි කියන අය ඕනතරම් ඒ රටේ ඉන්නවා. බංග්ලාදේශයේ ඕකේ විවේචකයන් පෙන්වා දෙන කරුණු රාශියක් ගැන ලංකාවේ මාධ්‍යවේදීන් කවුරුත් කතා කරන්නේ නෑ.

    අනිත් විශාලම ප්‍රශ්නය දුම්රිය සඳහා අවශ්‍ය බලශක්තිය. බංග්ලාදේශයත් ලංකාව වගේම අධික විදුලි ඉල්ලුමට සාපේක්ෂව බලශක්ති අර්බුදයක ඉන්නේ. එහෙව් එකේ ධකා මෙට්‍රො දුම්රියත් කොරේ පිටට මරේ වගේ වෙයිද දන්නේ නෑ.

    ඉතින් ඔය බංග්ලාදේශය ඉස්සර හිටියේ, තිබුනේ මෙහෙමයි, ලංකාවට වෙච්චි දේ බලන්නකෝ, ඔහොම බයිලා ගහන ඒ අයට දැන් මෙට්‍රො දුම්රියත් තියෙනවා කියමින් හැපිභැපි වැලපෙන මධ්‍යවේදී ඔස්තාර්ලා, එක එකාගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාන්න කඩේ යන සමාජ මාධ්‍යකාරයෝත් ඔය කලින් කියපු වියදම ගැනවත්, බලශක්ති ප්‍රශ්නය ගැනවත්, බංග්ලාදේශයේ ශේක් හසීනාගේ රජය බංග්ලාදේශය අරන් යන 'ණය මාවතේ දේශපාලනය' ගැනවත් කතාකරන්නේ නෑ.

    ඇත්තටම වලක වැටීම මොලයට ලාභයක් කිව්වට අපේ ඉන්නවුන්ට එහෙම නිනව්වක් නෑ. රෑ වැටුන වලේම දවලුත් වැටෙනවා. දැන දැන වැටෙනවා.... ලංකාවේ සැබෑ අවුල කාඩපක්ෂ හොර පවුලේ වරදක් පමණක්ම නෙවෙයි කියලා තමයි කියන්න තියෙන්නේ...

    copyright : this is a Anonymous comment from https://chandimagomes.blogspot.com/2022/12/2023.html
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    images
     
    • Haha
    Reactions: Cypress

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    LRT සුදු අලිද නැද්ද කියන එක උබ කියන්න ඕන නෑ.. කාලකන්නි වේසා බල්ලෝ. ඒකේ වැඩ කරපු උන් මේකේ ඉන්නවා. උන් පැහැදිලි කරපු ටික හොඳටම ඇති. තෝ whoකාගන්නේ නැතුව ගිහින් නාකි මයිනගේ පුකට දිව දාපන්.

    +18
     
    Last edited:

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    හුගක් අය යන වියදම ගෑන නම් කියලා තිබ්බා.. පොලිය නොගිණිය හෑකි තරම් අඩු වුනත් වියදම ඉතා අධික වීම තමා සදහන් වුනේ.. අපිට බලන්න වෙන්නේ යන වියදම කවර් වෙන්න මොනතරම් කල් යනවා ද කියන එක. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ටිකට් වලින් එන සල්ලි විතරක නෙමේ. ඕක හින්දා මහාමාර්ග වල යන වාහන අඩු වෙන එකෙන් ඉතුරු වෙන මුදලත් සලකන්න වෙනවා.

    අනිත් එක තමා ඔය ඒරියා එකේ මාර්ග තදබදය අඩු කරන්න අපිට තියෙන වෙනත් ක්‍රම මොනවා ද කියන එක. එහෙම අඩු වියදම් විකල්ප තියෙනවාද?
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ජොනියා නම් කියලා තියෙන්නේ යහපාලකයෝ පගාව ගෑහුව හින්දා ප්‍රොජෙක්ට් එක නෑවෑත්තුවා කියලා..

    https://island.lk/commissions-for-yahapalana-leaders-made-govt-scrap-lrt-project-says-johnston/

    The Light Rail Transit Project had been scrapped because there had been irregularities including commissions running to billions of rupees for some leaders of the yahapalana regime, Chief Government Whip and Highways Minister Johnston Fernando said yesterday.

    Responding to questions by journalists at his ministry, the minister said that some Opposition parties attributed the termination of the project to a misunderstanding with Japan who funded the LRT.

    “There was no such issue between us and Japan and bilateral relations between our two nations continue. We terminated the project owing to its financial irregularities. The LRT project was first planned during the presidency of Mahinda Rajapaksa. It was revealed that there had been plans to get billions of rupees as commissions from that project. That was why we scrapped the project. We are working on a four-lane elevated highway, which is 17.3 km in length, stretching from New Kelani Bridge in Orugodawatta to Athurugiriya so that people would be benefited to reach from Peliyagoda to Athurugiriya without facing traffic congestion.

    “Now, the JVP and other parties claim the termination would have a negative impact on the Japan-Sri Lanka relationship. It was the very same JVP that protected the yahapalana regime while the latter was earning huge commissions from such projects. The JVP-yahapalana nexus was very clear to people that was why people rejected the JVP too at the last election. People are disgusted with the conduct of the JVP for protecting a bunch of thieves. Therefore its vote base decreased to 3 percent.”
     
    • Haha
    Reactions: shenat

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ගොටා එනකොට මේ ගිවිසුම ගහල ඉවරයි. ගිවිසුමක් එක පාර්ශවිකව නැවත්වීම ලොකු ප්‍රශ්නයක්.
     
    • Dislike
    Reactions: N A K A M U R A

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,489
    6,341
    113
    මේක සරලව පැහැදිලි කළොත් මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක්. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, කල්වර්ට් (බෝක්කු) 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා කිලෝ මීටර් 16 ක් පමණ කෙටි දුරක් මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2,200ක් වියදම් කරනවා කියන්නේ තේරුමක් නැති මහා විසාල අපරාධයක්. විශේෂයෙන් ලංකාව වගේ බංකොලොත් වී ඇති රටක.
    කවුද බන් මේව ලියන්නෙ. මෙට්‍රො ප්‍රොජොක්ට් එකේ තිබුනෙ පාර විතරක් නෙමෙයි. විනාඩි 15න් 15ට එකක් එන විදියට electrical trains, electrical substations and other infrastructure, Train repair shops, train yards එක්ක ටෝටල් සිස්ටම් එකක්.


    ඒ වගේ එකක් නිකන්ම රේල් පාරක කොස්ට් එකක් එක්ක කම්පෙයා කරන එක මොන ගොබ්බ වැඩක්ද ?

    නන්දසේනගෙ පුක හෝදන්න දැන් පරක්කු වැඩියි. ලෝකෙම දන්නවා ඌ අමු ගොම ගොඩක් කියල දැන්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ගොටා එනකොට මේ ගිවිසුම ගහල ඉවරයි. ගිවිසුමක් එක පාර්ශවිකව නැවත්වීම ලොකු ප්‍රශ්නයක්.
    ප්‍රශ්ණයක් තමා.. මතකනේ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නවත්තන්න රනිල් ට්‍රයි කරලා වෙච්ච දේ.. මොනවා වුනත් මිනිහා මත්තලා වී දාලා හම්බන්තොට වරාය විකුණලා දෑම්මා නේ.. මෙහෙම නවත්තලා දාලා පුක බිම ඈන ගත්තේ නෑ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ප්‍රශ්ණයක් තමා.. මතකනේ පෝර්ට් සිටි ප්‍රොජෙක්ට් එක නවත්තන්න රනිල් ට්‍රයි කරලා වෙච්ච දේ.. මොනවා වුනත් මිනිහා මත්තලා වී දාලා හම්බන්තොට වරාය විකුණලා දෑම්මා නේ.. මෙහෙම නවත්තලා දාලා පුක බිම ඈන ගත්තේ නෑ
    ගොටා සැහෙන්න අනාගත්ත. මොකද වටේ ඉන්න සීමිත සෙට් එකක් එක්ක අනුව තමයි තීරණ ගත්තේ. චන්ද්‍රිකාගේ කුස්සි කැබිනෙට් එක වගේ
     
    • Like
    Reactions: KadawathaKolla

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Cost vs benefits mitto. Oya Gaana economy ekata recover wenawa awrudu 2n 3n. Financial return of investment 30 years, but Publix tax walin nemei gewenne project ekenmai recover karanne. Hong Kong metro balahan ticket sales less than 35% of the revenue. Ithuru serama Land value capture and advertising methods walin hoyanne. Lankawa water highway haduwata danata thiyana highway arena ithuru wata kalle ballekwath yanne na. Thiyana railway goo goda nikanma electrify kalain passe diesel goo railway wenuwata electric goo railway. Wenasak na.
    මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය mewa haduwa kiyala serve wenne dushkara game Wala pone la tikakata. Lankawa wadima traffic thiyana colombo artery ekakda dawasakata yanawa oya dote anatha districts 8ka withara inna unge total economic input eka wage 4 gunayak contribute karana UN tikak. Ehema unge travel time eke 2/3 adu karanawa kiyanne oya 2 billion economy ekata recover wenna awrudu 3k wath yanne na.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    LRT එකක් හදන්න කොහෙද බන් ඔච්චර සල්ලි යන්නේ. MRT එකකට නම් ඔය වගේ ගානක් යයි
    මිනිසුන්ගේ ඉඩම් වලට ගෙවන්නනම් සල්ලි හෙන ගානක් යයි. ඒත් ඔච්චර ගානක් යන්නේ නෑ.
    LRT එක feasible නැත්තම් ගොන් පකයෙක් වගේ ඒ project එක නවත්තල උඩ බලන් ඉන්නේ නැතුව වෙන හරියන වැඩක් කරන්න ඕනේ
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    කවුද බන් මේව ලියන්නෙ. මෙට්‍රො ප්‍රොජොක්ට් එකේ තිබුනෙ පාර විතරක් නෙමෙයි. විනාඩි 15න් 15ට එකක් එන විදියට electrical trains, electrical substations and other infrastructure, Train repair shops, train yards එක්ක ටෝටල් සිස්ටම් එකක්.


    ඒ වගේ එකක් නිකන්ම රේල් පාරක කොස්ට් එකක් එක්ක කම්පෙයා කරන එක මොන ගොබ්බ වැඩක්ද ?

    නන්දසේනගෙ පුක හෝදන්න දැන් පරක්කු වැඩියි. ලෝකෙම දන්නවා ඌ අමු ගොම ගොඩක් කියල දැන්
    me thread eka liyala thiyena kena (blog eke comment eka dapu kena) ara badu patawanna ba kiwwa professor wagema mental porak. e widiyatamai meketh hithala thiyenne lrt walai railway ekakai cost compare karala
     
    කවුද බන් මේව ලියන්නෙ. මෙට්‍රො ප්‍රොජොක්ට් එකේ තිබුනෙ පාර විතරක් නෙමෙයි. විනාඩි 15න් 15ට එකක් එන විදියට electrical trains, electrical substations and other infrastructure, Train repair shops, train yards එක්ක ටෝටල් සිස්ටම් එකක්.


    ඒ වගේ එකක් නිකන්ම රේල් පාරක කොස්ට් එකක් එක්ක කම්පෙයා කරන එක මොන ගොබ්බ වැඩක්ද ?

    නන්දසේනගෙ පුක හෝදන්න දැන් පරක්කු වැඩියි. ලෝකෙම දන්නවා ඌ අමු ගොම ගොඩක් කියල දැන්

    More than that...a human equivalent to diarrhea poop.

    At least cow manure (ගොම) has uses, especially in agriculture.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    LRT එකක් හදන්න කොහෙද බන් ඔච්චර සල්ලි යන්නේ. MRT එකකට නම් ඔය වගේ ගානක් යයි
    මිනිසුන්ගේ ඉඩම් වලට ගෙවන්නනම් සල්ලි හෙන ගානක් යයි. ඒත් ඔච්චර ගානක් යන්නේ නෑ.
    LRT එක feasible නැත්තම් ගොන් පකයෙක් වගේ ඒ project එක නවත්තල උඩ බලන් ඉන්නේ නැතුව වෙන හරියන වැඩක් කරන්න ඕනේ
    LRT MRT loku wenasak na ban dekema ekama rail gauge eka thiyanne. signalling and train ekaka capacity ekei payakata yana train gaanei wenasa witharai thiyanne
     
    • Like
    Reactions: KadawathaKolla