පෝටබල් හාඩ් හදන එකෙක් නැද්ද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    දවස් තුන හතරකට කලින් කෙල වුනානේ පෝටබල් හාඩ් එක. දැන් කරන්ට් එක එනවා හැබැයි pc එකෙන් ඩිටෙක්ට් කරගන්නේ නෑ. ගොඩ දාගන්න බැරි වෙයිද? අවුරුදු 10ක් විතර වෙනවා දැන් මේකට. HGST Tuoro එකක්. 😣
     
    • Sad
    • Like
    Reactions: lasankandy and saja

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    pc eka anit hard galawala balanna oya hard eka bios walin gihin balanna.pann natnam battry eka galawala vinadi 5 witara tiyala apahu set karanna...
     
    • Wow
    Reactions: Heshan Daminda

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    දවස් තුන හතරකට කලින් කෙල වුනානේ පෝටබල් හාඩ් එක. දැන් කරන්ට් එක එනවා හැබැයි pc එකෙන් ඩිටෙක්ට් කරගන්නේ නෑ. ගොඩ දාගන්න බැරි වෙයිද? අවුරුදු 10ක් විතර වෙනවා දැන් මේකට. HGST Tuoro එකක්. 😣
    issara elakiri hitiya kandyan nam recovery karala dei. kandy wala shop eka tiyenne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    hard eke cable eke fault ekakda danne nh. cable eka check karada
    නෑනේ. එහෙම කේබල් එකක් කොහෙන් හොයන්නද ඉතින්. මේක විතරනේ පෝටබල් එකකට කියලා තියෙන්නේ.

    Disk management එකේ පෙන්නනවද කියල බැලුවතේ
    ඩිස්ක් සෙන්ටිනල් එකේ බැලුවා පෙන්නන්නේ නෑ.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    නෑනේ. එහෙම කේබල් එකක් කොහෙන් හොයන්නද ඉතින්. මේක විතරනේ පෝටබල් එකකට කියලා තියෙන්නේ.
    1672908618320.png

    me wage cable ekak nadda oke
     
    • Love
    Reactions: Heshan Daminda

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    ඕකක් තමා ගහල තියෙන්නේ ඉතින්. ඌය වගේ තව එකක් නෑනේ චෙක් කරන්න.
    hard eka repiar shop ekakata aran gihin balanna ehenm. nathnm yaluwek gawa thiyenwanam ilaganna. kaden gannawanam 600k wage wenwa.
     
    • Love
    Reactions: Heshan Daminda