පෝටබල් හාඩ් හදන එකෙක් නැද්ද බන්?

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔකේ ඔය එන්කොලෝසර් ස්ර්කිට එක කේස් වෙලා ඇති. ඔක ගලවල සාට කේබල් එකට ගහපන්කො
     
    • Wow
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,954
    113
    Colombo
    data recover කරන උන් ඉන්න්ව හැබැයි පට්ට ගානක් යයි. (හිතාගන්න බැරි ගානක්)
     
    • Wow
    Reactions: Heshan Daminda

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    කේසින් එක ගලවලා කෙලින්ම මැසිමට ගහල බලපන් ඩෙස්ක්ටොප් එකක් තියනවා නං, USB කන්වර්ටරේ අවුල් ගිහිල්ලා වගේ නං මෙහෙම ඩේට ටික ගන්න පුලුවන්

    හැබැයි පුතේ හාඩ් එක ඩිටෙක්ට් වෙනවා ඕපන් වෙන්නෙ නැහැ වගේ නං කෙලින්ම ඩිස්ක් එකටම කෙල වෙලා තියෙන්න චාන්ස් එකක් තියනවා එහෙම නං ලේසියෙන් ගොඩ දාගන්න බැරි වෙයි ඒත් හාඩ් එක ගලවලා ඩිරෙක්ට් ගහල බලන්න චාන්ස් එකක් තියෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෝටබල් හාඩ් ඩිස්ක් වලට දාන්නෙ වැඩිකල් පාවිච්චි කරන්න බැරි හාඩ් ඩිස්ක් වර්ග. ඒක නිසා ඒවා නිතරම පීසී එකට ගහල තියන්න එපා.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දවස් තුන හතරකට කලින් කෙල වුනානේ පෝටබල් හාඩ් එක. දැන් කරන්ට් එක එනවා හැබැයි pc එකෙන් ඩිටෙක්ට් කරගන්නේ නෑ. ගොඩ දාගන්න බැරි වෙයිද? අවුරුදු 10ක් විතර වෙනවා දැන් මේකට. HGST Tuoro එකක්. 😣
    ගලවලා Hard එක වෙන enclosure එකකට දාලා බලපං. ඔය Portable Hard වල තියෙන සර්කිට් කෑල්ල යනවා හරි ඉක්මනට... :yes: :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Cable eka maru karala baluwada?
    වැඩිපුර කේබල් එකක් නෑනේ.

    පෝටබල් හාඩ් ඩිස්ක් වලට දාන්නෙ වැඩිකල් පාවිච්චි කරන්න බැරි හාඩ් ඩිස්ක් වර්ග. ඒක නිසා ඒවා නිතරම පීසී එකට ගහල තියන්න එපා.
    ඔව් බන් මේක පැය 24ම ගහලා තිබ්බනේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara

    mage hard eka hadala dunna. toshiba 1TB ekak.

    අදවත් මාව හෝදපිය
    කේසින් එක ගලවලා කෙලින්ම මැසිමට ගහල බලපන් ඩෙස්ක්ටොප් එකක් තියනවා නං, USB කන්වර්ටරේ අවුල් ගිහිල්ලා වගේ නං මෙහෙම ඩේට ටික ගන්න පුලුවන්

    හැබැයි පුතේ හාඩ් එක ඩිටෙක්ට් වෙනවා ඕපන් වෙන්නෙ නැහැ වගේ නං කෙලින්ම ඩිස්ක් එකටම කෙල වෙලා තියෙන්න චාන්ස් එකක් තියනවා එහෙම නං ලේසියෙන් ගොඩ දාගන්න බැරි වෙයි ඒත් හාඩ් එක ගලවලා ඩිරෙක්ට් ගහල බලන්න චාන්ස් එකක් තියෙන්න පුලුවන්
    ඔකේ ඔය එන්කොලෝසර් ස්ර්කිට එක කේස් වෙලා ඇති. ඔක ගලවල සාට කේබල් එකට ගහපන්කො
    කොල්ලුපිටිය ට ගෙනත් දියන්.මාන් බලන්න නන්

    තට්ටුවක් දාලා ගැහුවා. මෙන්න වැඩ

    GEWvThz.png