SLT සතුටු දවස

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,220
    20,531
    113
    Panadura
    අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
    පැකේජ් එකෙන් ඩේටා කැපෙන්නේ නෑ බන්
    ටොරන්ට් එහෙම බ්ලොක් නෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Mage ada,test krnna download kra,
    tyena GB waline iwara wenne DATA tikaa.:frown: mage witharada eham wenne

    View attachment 193865

    are you happy now :P

    ඔබට සතුටුයි ද දැන්?
    -මීට ඇස්ඇල්ටී-

    SLT එකේ කියන ඒවා කවද්ද බං උනේ? Data ඉවර උනාට පස්සේ ඕක check කරල බලන්න ඕනෙ
    Oh No Omg GIF by Mike Shinoda
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
    Ane manda mage nam package eke tyena tika thama iwara une :-D :angry::angry::angry:
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Mage ada,test krnna download kra,
    tyena GB waline iwara wenne DATA tikaa.:frown: mage witharada eham wenne

    View attachment 193865
    උබ ඕක කවද්ද සෙට් කරේ? පැය 24කට කලින් happy day එක සෙට් කරලා ඉන්න ඕන
    නැත්නම් බෑ

    අද සෙට් කරලා අදම ගන්න බෑ
     
    • Like
    Reactions: lgayyamp

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    උබ ඕක කවද්ද සෙට් කරේ? පැය 24කට කලින් happy day එක සෙට් කරලා ඉන්න ඕන
    නැත්නම් බෑ

    අද සෙට් කරලා අදම ගන්න බෑ
    January 3 mcn set kare
     
    • Like
    Reactions: lgayyamp

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,369
    14,197
    113
    - Project Unlimited Fiber -

    For year 2023 = 1Day
    1Year = 365Days

    Time needed to make unlimited = 365/1 = 365 Days
    Assumed increment = 1day/year
    Expencted timespan for the project = 365*1 = 365 years.
    Current year = 2023
    Expecting completion in = 2023+364 = 2387

    වර්ෂ 2387 උබලට අංලිමිටඩ් ඉන්ටනෙට් හම්බෙනවා.🐫

    මෙහි අධික අවුරුදු පිළිබඳ නොසලකා හැර ඇති බව සළකන්න.