අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
පැකේජ් එකෙන් ඩේටා කැපෙන්නේ නෑ බන්අඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ
Mage ada,test krnna download kra,
tyena GB waline iwara wenne DATA tikaa.mage witharada eham wenne
View attachment 193865
are you happy now![]()
ඔබට සතුටුයි ද දැන්?
-මීට ඇස්ඇල්ටී-
SLT එකේ කියන ඒවා කවද්ද බං උනේ? Data ඉවර උනාට පස්සේ ඕක check කරල බලන්න ඕනෙ
Ane manda mage nam package eke tyena tika thama iwara uneඅඩෝ හරීයටම එකෙක් බලල කියපල්ලා ඩේටා ඉවරවෙන්නෙ අපේ පැකේජ් එකෙන්ද නැත්නම් හැපී ඩේ එකෙක්ද යන්නෙ කියල... මමත් තාම ගත්තෙ නෑ ඕක.. ගේම්ස් ටිකක් තියෙනව බාගන්න... පැකේජ් එකෙන් ගියොත් ටෙලිකොම් එකේ උන්ට පුක දෙන්න වෙන්නේ



උබ ඕක කවද්ද සෙට් කරේ? පැය 24කට කලින් happy day එක සෙට් කරලා ඉන්න ඕනMage ada,test krnna download kra,
tyena GB waline iwara wenne DATA tikaa.mage witharada eham wenne
View attachment 193865
දවසක් දැම්මම ඕක පටන් ගන්නේ කියටද ?පැකේජ් එකෙන් ඩේටා කැපෙන්නේ නෑ බන්
ටොරන්ට් එහෙම බ්ලොක් නෑ
Weradi. 200mbits per second. So, 200/8 wenna ona60X60X24X200= 17280000 Mb =2160GB ( 17280000/8000) = 2.16TB (approx) me gaana practikal naa . normaly 1.5 TB (max)download karanna puluhan weyi. meka ahrida ?
January 3 mcn set kareඋබ ඕක කවද්ද සෙට් කරේ? පැය 24කට කලින් happy day එක සෙට් කරලා ඉන්න ඕන
නැත්නම් බෑ
අද සෙට් කරලා අදම ගන්න බෑ
මේ සැප ලොකේකොමද අපේ ceb එකේ උන්ට ඒ දවසටම උබලගේ ගෙවල් ළඟ අතු කපන්න ආසාවක් ආවොත්

12:00 AM ඉදන් තමා මට සෙට් උනේදවසක් දැම්මම ඕක පටන් ගන්නේ කියටද ?

මූසල කතා කියන්න එපාකොමද අපේ ceb එකේ උන්ට ඒ දවසටම උබලගේ ගෙවල් ළඟ අතු කපන්න ආසාවක් ආවොත්

