ඉතින් වානරයෝ එක්ක තියන සම්බන්දෙත් එහෙමම තමයි
මොකක්ද එතකොට උඹ කියන ප්‍රශ්නේ?
අර එක ගාථාවෙන් රහත් වෙච්ච සීන් එක මතක් වුණා
ඉතින් වානරයෝ එක්ක තියන සම්බන්දෙත් එහෙමම තමයි
මොකක්ද එතකොට උඹ කියන ප්‍රශ්නේ?
පවු බන් . අන්න වෙන ත්‍රෙඩ් එකක් දාල රී ගන්නවා erozanගේ බයි ගු වලට බැහැල ඕකා.

අර එක ගාථාවෙන් රහත් වෙච්ච සීන් එක මතක් වුණා
View attachment 193895
ඔයාට බුද්ධිය දෙන්න නම් මට විදිහක් නෑ එඩ්වඩ් සිඤ්ඤෝ.
උඹ ඇහුවා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය මොකද්ද කියලා.
මම උත්තර දුන්නා මම දන්න විදිහට පරිණාමවාදය අනුව ඌරා සහ මිනිසා අතර සම්බන්ධය.
දැන් උඹ ඒක උස්සගෙන එනවා.![]()

Chimp අපිට දුරින් නෑයෙක් වෙනවා. හැබැයි pig එහෙම නෑ. 0.4%ක ලොකු වෙනසක් තියෙනවා.
කෝ අයිසේ උත්තර? මොනවද හංගල තියෙන්නේ?සමහරු තමන්ගෙ නම කියලා අපිට කතා කරනවා.![]()

ඒ වුණාට අර සදකත්ද මොකාද එකා කිව්වනෙ පරිණාමවාදය ඔප්පු කරල ඉවරයි කියලඉතින් පරිණාමවාදය කියන්නේ ලෝකෙට මුලින්ම වදුරෙක් ඇවිත් උගෙන් මිනිස්සු හදුනා කියන එකද ?
නැත්නම් හැමදේම ටිකෙන් ටික විකාශනය උනා කියන එකද ??
වදුරෙක්ගෙන් පරිණාමවාදය අල්ලගන්න එක මෝඩ කතාවක් ..
කොහොමත් ඕක ඇතුලෙම "වාදය" කියලා තියනව.. නියමයක් වත්, මේක තමයි ඇත්ත කියලා කියන්න යන්නේ නෑ .
ආගම වල එන අතීතයේ විතරක් සිදුවුන දැන් වෙන්නේ නැති ෆැන්ටසි මන්සත්ගාත වලට වැඩිය නම් ඕකේ තර්කයක් තියනව.

Creative meme mr Perera![]()
ළමයා දාලා කැලේ පැන්න එකා සියල්ල දත් සේක![]()
මම මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න කාලෙක ඉඳන් හිතන් ඉන්නවාඅර එක ගාථාවෙන් රහත් වෙච්ච සීන් එක මතක් වුණා
ඒක ඉතින් උගෙන් අහගනින්.ඒ වුණාට අර සදකත්ද මොකාද එකා කිව්වනෙ පරිණාමවාදය ඔප්පු කරල ඉවරයි කියල![]()
https://elakiri.com/threads/පරිණාමය-සිදුවෙන-විදිය-හොයාගෙන-ඉවරද.2084404/ඒක ඉතින් උගෙන් අහගනින්.
වාදයක් / නියමයක් කියන දේ තේරෙන්නේ නැති එකෙක් .
සදකත් කියන එකා ඇත්ත කියනව කියලා මම නම් කොහෙවත් කියල නෑ .
පරිණාම වාදයට කලින් බුදු දහම චුට්ටක් අධ්‍යයනය කරන්නකො. අග්ගඥ්ඥ සූත්‍රය කියවලා තියෙනවද?
ඔය කියන්නේ රේඛීය චින්තනය ගැන. ඒ කියන්නේ ආරම්භ යක් සහ අවසානයක් අනිවාර්යෙන් තිබිය යුතුයි කියන එක. බුදු දහම රේඛීය චින්තනය ප්‍රතික්ෂේප කරනවා. පරිණාම වාදයයි බුදු දහමයි එකට තියන්න පුලුවන්නම් අයි පරිණාමවාදය හරියි කියන අය බුදු හාමුදුරුවෝ සාරාසංඛ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුව කියන තැන දි හිර වෙන්නේ. එතකොට ඒක බොරු කියල කියනවා එයාලා. පරිණාම වාදයට අනුව එයාලා ගණනය කරලා කියන්නේ ලෝකේ අතිඋණේ මීට අවුරුදු බිලියන 4.5 කට කලින් කියල. ජීවීන් ඇතිනේ බිලියන 3.5 කට කලින් කියල..![]()