Hotel Waiter කෙනෙක්

Maxxaa99

Junior member
  • Feb 14, 2014
    63
    45
    18
    මල්ලි NAITA එකේ hotel waiter course එක කරන්න පටන් ගන්නවා ලබන සතියේ ඉදන්.මාස 6ක් ලංකාවේ train වෙලා මාස 6කට බහරේන් වල course එකකට යවනවා කියලා තමා කියන්නේ.මේ එක course කරපු කෙනෙක් හරි දැනට hotel waiter විදියට ජොබ් එක පටන් ගත්ත අය ඉන්නවාද මේකේ.මේ course එක කරලා Europe ගියොත් ජොබ් තියෙයිද ?
     
    • Like
    Reactions: lilman

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    Machan why you selected wiater course so i think you select hospitality management diploma it's best path build up your career