සිංහලයෝ මේකයි සීන් එක. 

මං upwork fiverr වලින් ගලවා ගත්තු client ල ටිකක් ඉන්නවා.

උන් මට direct වැඩ දෙනවා.

මං සිංහළු කීපදෙනෙක් ට දීලා වැඩ කරගන්නවා.

සමහර උන් දන්නෙත් නෑ උන් මගෙ වැඩද කරන්නෙ කියලා.

එහෙම attention එකකට මං කැමති උනේ නෑ ඉස්සර ඉදන්ම.

සිංහලු එක්ක ආතල් එකේ ඉන්න තමා ආසාව තිබුණේ.

ඒත් දැන් ඒ පූකේ අමාරුව සනීපයි.

මට ඕන දැන් නිකන් ලෝකල් තට්ට ජෙෆ් බෙසොස් වගේ linkdin එකේ සිංහලුන්ගේ වීරයෙක් වෙන්න.

මං ඩොලර් ගේනවා ලොකු ගානක් නෙවෙයි 500-2000 අතර මාසෙකට.

ඒව ගෙන් බාගයක් සිංහලුන්ගේ අකවුන්ට් වලට online ම ට්‍රාන්සර් කරනවා.

ඉතින් මට ඕන දැන් මේක කම්පැනි එකක් විදියට රිජිස්තර් කරලා කරන්න.

ඕවා කරන්න ගිහින් සත පහක් ටැක්ස් නොගෙවන මට ඩොලර් ටිකටත් tax ගහල සිංහලුන්ට දෙන ඒවගෙනුත් tax කපාගෙන විනාසම කරලා දායි ද?
මේ ඉන්න විදියටම ඉන්නද?
මං කොහොමත් ජොබ් දෙන්න යන්නේ නෑ. epf etf මගුල් කරන්න බෑ. ඕනම නම් MOU එකක් වගේ දෙන්න පුළුවන්. ඒ පිළිබද නීතිමය පැත්ත කොහොමද?
ජොබ් දෙන්නේ නෑ මට පාට් ටයිම් freelance විදියට තමා ඉදිරියටත් වැඩ වෙන්න ඕන. ඒත් ලංකාවේ එහෙම නීතියෙන් කරන්න බෑ ද?

රිජිස්ටර් කරන්න විදියක් නෑලු පොලිසියෙන් අල්ලනවලු 