How to safely dispose of common household items. Elakirians share your ideas here.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,225
    25,643
    113
    Fantasy
    මචන්ලා උබ්ලගේ ගෙවල් වල පාවිච්චි කරලා අයින් කරන AA,AAA වගේ 🔋 බැටරි වලට මොකද කරන්නේ. කොහොමත් රිමෝට්, වයලස් මවුස් වගේ බඩු වලින් මාසෙට 🔋 කිහිපයක් එකතු වෙනවමනේ. නිකන් විසි කරන්ඩ හිතෙන්නෙත් නෑ pollution ගැන හිතලා. කරන්න පුලුවන් හොදම දේ මොකක්ද?


    ඒත් එක්කම ගෙදර දොරේ එකතු වෙන පාවිච්චියෙන් පස්සෙ අයින් කරන දේවල් වලින් පරිසර හානිය අවම වෙන විදිහට බැහැර කරන්න පුලුවන් ක්‍රම ගැන මේ ත්‍රෙඩ් එකේ අපි කතා කරමු. උබලත් දැනට කරන ඒ වගේ දේවල් මේ ත්‍රෙඩ් එකට එකතු කරන්න.

    200.gif
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,225
    25,643
    113
    Fantasy
    @tharakaf මෙන්න ත්‍රෙඩ් එකකට බම්ප් එකක්වත් දාන්නේ නෑ කියලා උබ බයින අනුරාද කොලුවා මේ ත්‍රෙඩ් එක බම්ප් කරනවා හිටු කියලා.

    මේක බම්ප් කරන්ඩ කියලා අනුරාදට PM එකක් දැම්මා. ඒක වෙනම කතාවක් 😋
     
    • Haha
    Reactions: DHE and Honda.putha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    දැං නං බැටරි ගේන්නෙ නැහැ eneloop තොගයක් අරගත්තා තාම පැකින් කඩපු නැති ඒවත් ගොඩක් තියනවා
    කලින් AA/AAA සෙල් ඩිස්පෝස් කරන්නෙ මෙහෙම
    මිදුලට එන්න බල්ලන්ට සහ පූසන්ට ගහනවා
    සමහර ඒව අයෙ අහු වෙනවා ඒව එකතු කරලා ආයෙ බල්ලන්ට පූසන්ට ගහනවා
    ඔහොම ටික දවසක් කරද්දි ඒ බැටරි සේරම ඉවර වෙනවා

    ගෙදර ඔයිල් චේන්ජ් කරගන්නවා නම් කෑන් එකකට එකතු කරලා සර්විස් ස්ටේෂන් එකකට ගිහින් දෙන්න.
    චේන් සෝ වලින් වැඩ කරන කෙනෙක් ඉන්වා නං ඔය අයින් කරන එන්ජින් ඔයිල් දෙන්න පුලුවන්
    චේන් සෝ වල චේන් එක ලුබ්‍රිකේට් වෙන්න දාන්නෙ පිච්චුනු ඔයිල්. ඇත්තටම කම්පැනි වලින් කියන්න හොද ඔයිල් දාන්න කියලා හැබැයි ඔයිල් ගනන් නිසා හැම කෙනාම වගේ දාන්නෙ එහෙම අයින් කරන ඔයිල්

    එහෙම නැත්තං ඔය ගෙවල් හදන ස්ලැබ් දාන අය හරි ඒවට බඩු කුලියට දෙන අයටත් දෙන්න පුලුවන්
    ඒ ලෑලි වල සහ කනු පෙට්ටි වගේ හැම එකේමෙ කලුතෙල් ගානවා කොන්ක්‍රිට් දාන්න කලින් එතකොට ලේසියෙන් ගැලවෙනවා
    තව ඉන්ටලොක් ගහන අයත් ඒ අච්චු වල පිච්වුනු ඔයිල් ගාල තමයි ගන්නෙ එතකොට නිකන්ම අච්වුවෙන් ගැලවෙනවා. සර්විස් ස්ටේශන් වලින් ඔය ඔයිල් ආපහු ඒ වගේ අවශ්‍ය අයට සල්ලි වලට විකුනනවා
    ඉස්සර අපේ වත්තෙ ගස් වගයක් කපලා අයින් කරන්න අපි සල්ලි වලට ඔය අයින් කරන ඔයිල් ගෙනවා චේන්සෝ වලට දාන්න
    ------ Post added on Jan 7, 2023 at 7:02 PM
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    අපේ ගෙවල් පැත්තේ තම්බි පිරිලා නිසා සෑහෙන්න හරක් ඉන්නවා.
    බෑග් එකක කුණු දාල ගේ ඉස්සරහින් යන හරකෙක් බලල උගේ අනක එල්ලනවා කුණු බෑග් එක.
    ඌ ටික දුරක් ගිහිල්ලා ඔලුව වනලා වනලා වෙන කාගෙ හරි එකෙක්ගේ ගේ ලග කුණු මල්ල වට්ටගෙන යනවා.
    ඔහොම එක දවසක් හරකෙක් කුණු මල්ල වට්ටනවා දැකලා ඒ ගෙදර තම්බියට මල පැනලා මූ තමයි හැමදාම ගේ ඉස්සරහට කුනු ගෙන්නේ කියලා ඌව අල්ලල බෙල්ල කැපුවා.
    බීෆ් සුප් එකක් හදලා තිබ්බා මටත් හම්බුනා.
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.





    සත්‍ය කථාවක් ඇසුරින් නොවේ
     
    Last edited: