දැං නං බැටරි ගේන්නෙ නැහැ eneloop තොගයක් අරගත්තා තාම පැකින් කඩපු නැති ඒවත් ගොඩක් තියනවා
කලින් AA/AAA සෙල් ඩිස්පෝස් කරන්නෙ මෙහෙම
මිදුලට එන්න බල්ලන්ට සහ පූසන්ට ගහනවා
සමහර ඒව අයෙ අහු වෙනවා ඒව එකතු කරලා ආයෙ බල්ලන්ට පූසන්ට ගහනවා
ඔහොම ටික දවසක් කරද්දි ඒ බැටරි සේරම ඉවර වෙනවා
ගෙදර ඔයිල් චේන්ජ් කරගන්නවා නම් කෑන් එකකට එකතු කරලා සර්විස් ස්ටේෂන් එකකට ගිහින් දෙන්න.
චේන් සෝ වලින් වැඩ කරන කෙනෙක් ඉන්වා නං ඔය අයින් කරන එන්ජින් ඔයිල් දෙන්න පුලුවන්
චේන් සෝ වල චේන් එක ලුබ්‍රිකේට් වෙන්න දාන්නෙ පිච්චුනු ඔයිල්. ඇත්තටම කම්පැනි වලින් කියන්න හොද ඔයිල් දාන්න කියලා හැබැයි ඔයිල් ගනන් නිසා හැම කෙනාම වගේ දාන්නෙ එහෙම අයින් කරන ඔයිල්
එහෙම නැත්තං ඔය ගෙවල් හදන ස්ලැබ් දාන අය හරි ඒවට බඩු කුලියට දෙන අයටත් දෙන්න පුලුවන්
ඒ ලෑලි වල සහ කනු පෙට්ටි වගේ හැම එකේමෙ කලුතෙල් ගානවා කොන්ක්‍රිට් දාන්න කලින් එතකොට ලේසියෙන් ගැලවෙනවා
තව ඉන්ටලොක් ගහන අයත් ඒ අච්චු වල පිච්වුනු ඔයිල් ගාල තමයි ගන්නෙ එතකොට නිකන්ම අච්වුවෙන් ගැලවෙනවා. සර්විස් ස්ටේශන් වලින් ඔය ඔයිල් ආපහු ඒ වගේ අවශ්‍ය අයට සල්ලි වලට විකුනනවා
ඉස්සර අපේ වත්තෙ ගස් වගයක් කපලා අයින් කරන්න අපි සල්ලි වලට ඔය අයින් කරන ඔයිල් ගෙනවා චේන්සෝ වලට දාන්න
------
Post added on Jan 7, 2023 at 7:02 PM