දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
කොපුවක් නෙවෙයි. ඕක තමයි.ochchara loku ekak oya man hithanne kopuwa oke athule alu wage athi
ehemada ochchara loku dath thiyanawadaකොපුවක් නෙවෙයි. ඕක තමයි.
https://elakiri.com/threads/මහනුවර-දළදාව-සම්බන්ධව-1875-දි-ලියු-ලිපියක්.2086435/ehemada ochchara loku dath thiyanawada
ඕක ඇතුලේ බන් තියෙන්නේ ...![]()
දන්ත ධාතුව කියන්නෙ මේ තියන එකද?
දන්න කෙනෙක් කරුණාකරල පැහැදිලි කරන්න
එහෙනම් අවු 5000ක් විතර පරණ ශිෂ්ටාචාර වල හිටපු මිනිස්සු දැන් ඉන්න මිනිස්සු ප්‍රමානේ වෙන්නේ කොහොමද ??බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.
ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.
මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
machn ehema minissu hitiynm unge ata katu hamba wela thiyenna onaබුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.
ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.
මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.
budu hamuduruwan ge usa adi 6-7 athara kiyala kiyanneබුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.
ඒ කාලේ මිනිස්සු ශරීරය දැන් ඉන්න මිනිස්සුන්ට වඩා ලොකුයි කියනවා. දැන් මිට්ටො වගේ හිටියට ඒ කාලේ මිනිස්සු ශරිරයෙන් විශාලයි. ඒක ලොකේ මිනිස්සු පරිහානියට පත් වෙනකොට මිනිස්සු කුඩා වෙවී යන එක දර්මයෙන් තියෙනවා. මට එක මතක නෑ හරියට.
මිනිස්සු පරිහානියට පත් වෙන්න වෙන්න ආයුශ ඔහොම ගිහින් 10ට බහින කාලයක් එනවා.

එහෙනම් අවු 5000ක් විතර පරණ ශිෂ්ටාචාර වල හිටපු මිනිස්සු දැන් ඉන්න මිනිස්සු ප්‍රමානේ වෙන්නේ කොහොමද ??
ඕන තරම් සාක්ෂි තියනව අවු දාස් ගානක් පරන මිනිස්සු ගැන.
කොහෙද එහෙම එකක් සදහන් වෙලා තියෙන්නේ ..මෙතන දාල තියන ආටිකල් එක කියවපන් බන් මෝඩයෙක් වෙන්නේ නැතුව සුද්දෝ ඕක අතට අරන් බලල තියනවා ...ඕක ඇතුලේ බන් තියෙන්නේ ...
සුද්දෝ දන්ත ධාතුව වීඩීයෝ /කැමරා ගත කරන්න උත්සාහ කරා , ඒ කරනවිට කැමරාවේ ඒක පෙන්නන්නේ නෑ කියලා ත් කියලා තිබ්බා.. ඒ කියන්නේ ඉරි ඉරි යනවලු , ගන්න බෑලු..
රියන් 18 ක් කියන්නෙ අඩි 27 ක් යකෝ. Physics වල තියෙන සරලම සිද්ධාන්තය square cube law එක ගැන හොයලා බලහන්. අඩි 27 ක් උස මනුස්සයෙක්ට හිට ගන්නවත් බෑ. එහෙම නම් ලෝහවලින් හැදුණු අැට කටු තියෙන්න ඕන.බුදු හාමුදුරුවෝ රියන් 18ක් උසයි කියලා තියෙනවා එතකොට බුදු කෙනෙක්ගේ දෙතිස් මහා පුරුශ ලක්ශන කියලා තියෙනවා එතනින් එකක් තමා එක සමාන දත්. හැම දතක්ම එකම විදිහ ඒ කියන්නෙ, එ වගේම දත් 40ක් පිහිටිම. එවා තමා (චත්තාලීස දන්තො /සමදන්තො) කියන්නෙ.