ඔවු එහෙම තමා කියන්නේ. මේක හදපු මුල් කාලේ නම් විශ්වකර්ම වෑඩක් ගානට අරන් තියෙන්නේ. දෑන් ඉතින් ඊට වඩා හුගක් සුපිරි බඩු තියෙනවා නේ. කොහොම වුනත් බෝයින් මෑක්ස් එක වගේ සීන් වෙනවා දෑන් කාලෙත්මේකෙ උඩ තට්ටුව පොඩියි නේද
A380 එකේනං දිග උඩ තට්ටුවක් තියෙනව..
මම හරිද?
මයිනා ඌත් අවුට් ඔෆ් සවිස් දැන්මම හිතන්නේ out of service
අහස් රෑජිනගේ කතාව
| Aircraft | Range | Cruising Speed | Cruising Altitude |
| 747 | 4,600 – 7,770nm (8,500km – 14,300km) | Mach 0.85 (1,050kph/650mph) | 35,000ft |
| Concorde | 3,900nm (7,222km) | Mach 2.02 (2,490kph/ 1,550mph) | 60,000ft |