Rise and fall of Boeing 747

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේකෙ උඩ තට්ටුව පොඩියි නේද
    A380 එකේනං දිග උඩ තට්ටුවක් තියෙනව..
    මම හරිද?
    ඔවු එහෙම තමා කියන්නේ. මේක හදපු මුල් කාලේ නම් විශ්වකර්ම වෑඩක් ගානට අරන් තියෙන්නේ. දෑන් ඉතින් ඊට වඩා හුගක් සුපිරි බඩු තියෙනවා නේ. කොහොම වුනත් බෝයින් මෑක්ස් එක වගේ සීන් වෙනවා දෑන් කාලෙත්
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa