TRC Approve nathi phone

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    TRC Approve nathi phone ekak ganna eka awulda?
    Dialog or Hutch Sim wada karanna nathuwa yaida?
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    ඔන්ලයින්ම දාගන්න පුළුවන් TRC ඕනෑම නම්. නෑ කියල කෙස් එකකුත් නෑ
     
    • Like
    Reactions: sumane20

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    TRC nathuwa use karanna puluwannam hodai bn.owage approve ganna epa karapu wadak .

    ඔනල්යින් PDF එකක් ඩවුන් ලෝඩ් කරලා ගන්න තියෙනව් උන්ගේ සයිට් එකේ, ඒක පුරවල email කරපන්. දවස් 7න් උන් අප්රුවල් එක දීල ඊමේල් එකක් එවනවා.
     
    • Like
    Reactions: sumane20

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    ඔනල්යින් PDF එකක් ඩවුන් ලෝඩ් කරලා ගන්න තියෙනව් උන්ගේ සයිට් එකේ, ඒක පුරවල email කරපන්. දවස් 7න් උන් අප්රුවල් එක දීල ඊමේල් එකක් එවනවා.
    TRC nathuwa Dialog,Hutch Sim wada karaida?
     
    • Like
    Reactions: iphonebaba

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,530
    8,144
    113
    එහෙම අවුලක් ණෑ තොපිට ඕන නම් එමි නම්බර් එක දාල ඔන්ලයින්ම ඕක හදාගන්න පුළුවන්