Coffe බොන අයට - Coffe Maker for 4600/=

thushana

Well-known member
  • Jun 19, 2010
    10,308
    6,162
    113
    ඕක තේරුමක් නෑ high pressure එකක් ඕනේ කෝපි වල නියම extract එක ගන්න. ඊට වඩා හොඳයි නිකන් හදාගන්න එක.

    හොඳ extract එකක් ගත්තහම තමයි dopamine melatonin serotonin සේරම ක්‍රියාත්මක වෙලා මොළේට ගිහිල්ලා ඔබව ආතල් ලෝකෙකට ගෙනියන්නේ .
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඕක තේරුමක් නෑ high pressure එකක් ඕනේ කෝපි වල නියම extract එක ගන්න. ඊට වඩා හොඳයි නිකන් හදාගන්න එක.

    හොඳ extract එකක් ගත්තහම තමයි dopamine melatonin serotonin සේරම ක්‍රියාත්මක වෙලා මොළේට ගිහිල්ලා ඔබව ආතල් ලෝකෙකට ගෙනියන්නේ .
    dopamine enne kohomada bn coffee walin
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,730
    13,290
    113
    Mage eka wikunanawa Coffee 2kai haduwe....ona ekek kiyapalla 3000kata denawa
    meke inna ewn kiyana ewa ganwa attatama athi wedakuth ne eth ganwa. :lol: dawas dekak pawichchi korala petatatkta danwa
     
    • Sad
    Reactions: Sx3

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    කවෘරු හරි කියනවද ඔකෙන් හදන එකෙයි අතින් හදන එකෙයි වෙනස
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    කවෘරු හරි කියනවද ඔකෙන් හදන එකෙයි අතින් හදන එකෙයි වෙනස
    meke hadapu gaman bonna puluwan. niwenakal inna ona naha. nikan hadanawata wada feel good. cafaine godak tiyanawa kiyala danenawa hadaganna coffe eke compared to nikan hadaganna coffe. mata hithenne coffe winasa nowena temrature eke thamai heat eka thiyenne. nikan coffe hadala bonawata wada hodai.
     
    • Love
    Reactions: Vidu89

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Amazon product ASIN B000CNY6UKමේ උපකරණය ගැන මොකද හිතෙන්නෙ ?
    Moka pot කියල කියන්නෙ
    මේක ගැන වැඩිය දන්නෙ නෑ බං..
    ඕක තේරුමක් නෑ high pressure එකක් ඕනේ කෝපි වල නියම extract එක ගන්න. ඊට වඩා හොඳයි නිකන් හදාගන්න එක.

    හොඳ extract එකක් ගත්තහම තමයි dopamine melatonin serotonin සේරම ක්‍රියාත්මක වෙලා මොළේට ගිහිල්ලා ඔබව ආතල් ලෝකෙකට ගෙනියන්නේ .
    අනිවා.
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    තොපි ඔක්කොම අරගෙන .. මට එකක් ඉතුරු කරලා නෑ... :(
    Screenshot 2023-01-10 082547.jpg
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    meke hadapu gaman bonna puluwan. niwenakal inna ona naha. nikan hadanawata wada feel good. cafaine godak tiyanawa kiyala danenawa hadaganna coffe eke compared to nikan hadaganna coffe. mata hithenne coffe winasa nowena temrature eke thamai heat eka thiyenne. nikan coffe hadala bonawata wada hodai.
    එහෙමද thnx mchan
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,687
    113
    පෘථිවිය
    මේ වගේ මැෂින් අඩු ගානට දුන්නට ගන්න එපා
    මොකද ඕකට දාන කොෆි කැප්සියුල් තමයි ගණන්

    අපේ එවුන් මැෂිම අඩුවට අරන් පස්සේ පට්ට වියදමක් දරනවා කොපි ගන්න

    මේ වගේ මාකටින් වලට රැවටෙන්න එපා