නපෝලි වල ඉන්න සින්හලු

P.E.K.K.A

Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Muma kiynawa napoliya wenas kiyala. Rome walin udata wenas kiyala. Napoliya kiyanneth lankawak wage thama 😂.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    Muma kiynawa napoliya wenas kiyala. Rome walin udata wenas kiyala. Napoliya kiyanneth lankawak wage thama 😂.
    ලන්කාව කියලා දෙකේ කොලේට දාන්න එපා බන් උනුත් මිනිස්සු නේ 😂
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    ඒ මිනිස්සු මචන් පොඩියට පන්සල් කැල්ලක් අටවගෙන එක කරගෙන යනවා. එකට ඉතින් වරදක් කියන්න බැ. හැබැයි මම මේ ලගදි දැක්කා ඔසි වල ගහලා තියෙන පන්සල් වල හැටි. කැරි සල්ලියක් වියදම් කරලා කියලා පේනව දැක්කම. මට නම් හිතෙන්නේ ලංකාවෙන් ගිහිපු TOP ගොත්‍රික සෙට් එක ඉන්නෙ Ausi, Uk, Italy වල. අන්තිමට කියන්න තියෙන්නේ 1st world country එකකට ගිහිල්ලත් පවුල් පිටින් පන්සල් අස්සේ වැදිලා ඉන්නවා නම්, මට නම් ඒ මිනිස්සු ගැන තියෙන්නේ දුකක්...
     
    • Sad
    Reactions: Heshan Daminda

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    ඒ මිනිස්සු මචන් පොඩියට පන්සල් කැල්ලක් අටවගෙන එක කරගෙන යනවා. එකට ඉතින් වරදක් කියන්න බැ. හැබැයි මම මේ ලගදි දැක්කා ඔසි වල ගහලා තියෙන පන්සල් වල හැටි. කැරි සල්ලියක් වියදම් කරලා කියලා පේනව දැක්කම. මට නම් හිතෙන්නේ ලංකාවෙන් ගිහිපු TOP ගොත්‍රික සෙට් එක ඉන්නෙ Ausi, Uk, Italy වල. අන්තිමට කියන්න තියෙන්නේ 1st world country එකකට ගිහිල්ලත් පවුල් පිටින් පන්සල් අස්සේ වැදිලා ඉන්නවා නම්, මට නම් ඒ මිනිස්සු ගැන තියෙන්නේ දුකක්...
    Why?
    මම පන්සල් යන කෙනෙක් නම් නෙමෙයි, ඒත් උඹේ තියරිය අනුව චීන්නු ජපන්නු ඉන්දියන් කාරයො කොරියන් උන්, යුදෙව්වො, මුස්ලිම් උන්, පල්ලි යන සිංහළු ගැනත් දුක් වෙයන්. 😅
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දකුනු ඉන්දියානු දෙමල්ලු මෙහේ ඇවිත් කෝවිල් අටවගෙන උංගේ ජාතිය ලස්සනට බෝ කරපු හැටි එක්ක බලද්දී ඕවා නං මොනවද බං, අද යාපනය, නුවරඑලිය, කොලබ පැතිවල ගොඩක් දෙනා කතා කරන්නෙත් දෙමල බාසාව, අපේ සිංහලුත් ඉතාලි වල මේ වගේ දෙයක් කරනවානං සිංහල බෞද්ද යක්ක පුත්තු ආඩම්බර වෙන්න ඕන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ලංකාවේ ඉන්න බැහැ කියල බෝට්ටුවෙන් යනවා සල්ලි ගෙවනවා
    ගිහින් කැඩිච්ච හිර ගෙදරක ඉන්නවා
    ලංකාවේ මිනිස්සු කොහේ ගියත් පව් ඉතින්
     
    • Like
    Reactions: aneasarayana

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,404
    113
    නාපොලි වල ඉන්න දන්කොටුව පැත්තේ උන් බුලත් කාලා කෙළගහනවා පාරපුරා
     
    • Wow
    Reactions: aneasarayana

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඊයා හුත්තෝ කුජීතයි

    පකයලා යන යන තැන අටවගන්නව නේද අට්ටාලයක්
     
    • Haha
    Reactions: sandaru d

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ලංකාවේ ඉන්න බැහැ කියල බෝට්ටුවෙන් යනවා සල්ලි ගෙවනවා
    ගිහින් කැඩිච්ච හිර ගෙදරක ඉන්නවා
    ලංකාවේ මිනිස්සු කොහේ ගියත් පව් ඉතින්
    පව් මුන් නෙමෙයි ඉතාලි කාරයෝ උන්ට එහේ ගියාමත් වදේ නේ
     
    • Haha
    Reactions: NiyamaSinhalaya

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Napoli wala neda sinhalu godak innawa kyanne. Sinhala school ekakuth tyenawa kyala ahala tyenawa