එවගේ එකක් තමාඋන් පනසලුත් අටෝගෙනද? සරණාගත කඳවුරක්ද ඒක?
ලන්කාව කියලා දෙකේ කොලේට දාන්න එපා බන් උනුත් මිනිස්සු නේMuma kiynawa napoliya wenas kiyala. Rome walin udata wenas kiyala. Napoliya kiyanneth lankawak wage thama.
Why?ඒ මිනිස්සු මචන් පොඩියට පන්සල් කැල්ලක් අටවගෙන එක කරගෙන යනවා. එකට ඉතින් වරදක් කියන්න බැ. හැබැයි මම මේ ලගදි දැක්කා ඔසි වල ගහලා තියෙන පන්සල් වල හැටි. කැරි සල්ලියක් වියදම් කරලා කියලා පේනව දැක්කම. මට නම් හිතෙන්නේ ලංකාවෙන් ගිහිපු TOP ගොත්රික සෙට් එක ඉන්නෙ Ausi, Uk, Italy වල. අන්තිමට කියන්න තියෙන්නේ 1st world country එකකට ගිහිල්ලත් පවුල් පිටින් පන්සල් අස්සේ වැදිලා ඉන්නවා නම්, මට නම් ඒ මිනිස්සු ගැන තියෙන්නේ දුකක්...
පව් මුන් නෙමෙයි ඉතාලි කාරයෝ උන්ට එහේ ගියාමත් වදේ නේලංකාවේ ඉන්න බැහැ කියල බෝට්ටුවෙන් යනවා සල්ලි ගෙවනවා
ගිහින් කැඩිච්ච හිර ගෙදරක ඉන්නවා
ලංකාවේ මිනිස්සු කොහේ ගියත් පව් ඉතින්