fyi: rolex cellini classy watch collection ekak but anit steel models wage value eka digatama tiyenne na.
ඇයි එහෙම කියන්නෙ?fyi: rolex cellini classy watch collection ekak but anit steel models wage value eka digatama tiyenne na.
ඇයි එහෙම කියන්නෙ?
එහෙම එකක් නේද.. මට අනිත් ඒවට වඩා දැක්කම ආස හිතුනෙ මේකට.. හෙනම යුනික් ඩිසයින් එකක් එකක්නෙ මේකwatch community eke cellini walata loku demand ekak na, personal preference nam gattata awlak na. Hebei value ekai demand ekai gena hitanawanam, okata wade wena watch tiyenawa leather strap ena. ex: iwc, high class and value retained. rolex walath OP oita wada demand.
Cellini market නෑ. අඩු කුලේ rolex එකක් විදියට සලකන්නේ. ඕවා සාපේක්ෂව ලාබයි.හොයා ගන්නත් ලේසි. Rare නෑ.
පවුම් 24,000ත් අඩු කුලේද්Cellini market නෑ. අඩු කුලේ rolex එකක් විදියට සලකන්නේ. ඕවා සාපේක්ෂව ලාබයි.හොයා ගන්නත් ලේසි. Rare නෑ.
උත්සාහ කළොත් මේ ලෝකේ ගන්න බැරි දෙයක් නෑ.real එකක් ම ගන්න target කරපං.
කල් යයි. ඒත් target එක achieve කරන්න පුළුවන්. බැරි නෑ.
Ai ban rolex walata salli nasti karanne? Grand Seiko or Omega ganna puluwan ne
Me 18k rose gold version එකනේ.

Finishing same league තමයි මචං. ඒත් rolex වල marketing වලට ඕනා කෙනෙක් අහු වෙනවා ඉතින්.Ai ban rolex walata salli nasti karanne? Grand Seiko or Omega ganna puluwan ne
Thanks a lot macha e update ekata,View attachment 194177
any watch bun. katu thiyena, automatic, digital , chronograph, okkoma restricted.
habai tika kaalayak gihilla amendment gazette gahala himeeta ain karanawa.update pita inna.
මේවාට කියන්නේ Nato strap කියලා බං.
. ඕක මිලිටරි style එකක්. වාසිය watch එකේ එක lug pin එකක් ගැලවූනත් watch එක වැටෙන්නේ නෑ. ඉතිරි lug එකෙන් අල්ලන් ඉන්නවා.
.
එකෙත් double pass nato, single pass nato කියලා.style 2ක් තියෙනවා.
මට නම් සෙට් නෑ ඔය style එක
Company එකේ marketing team එකේ decision නේ බං. මොකද්ද දාන්නේ strap එක? Size එක මොකද්ද කියන එක.
Seiko කොහොමත් හාන්නේ bracelet වලින් තමයි.
------ Post added on Jan 10, 2023 at 10:12 AM
View attachment 194179
------ Post added on Jan 10, 2023 at 10:13 AM

branding is everything..Ai ban rolex walata salli nasti karanne? Grand Seiko or Omega ganna puluwan ne
E kiyanne gaththa gaana wage degunekata wikunanna puluwan kiyalada?branding is everything..
grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
resell market eke 2X retail price..
me dawaswala ganan bahinawa bn ho gala, covid dawaswala nam productions delay nisada manda wadi una balan innakotabranding is everything..
grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
resell market eke 2X retail price..
Finishing same league තමයි මචං. ඒත් rolex වල marketing වලට ඕනා කෙනෙක් අහු වෙනවා ඉතින්.
Rolex symbol of success වගේ නේ තියෙන්නේ.
Rolex ලගේ early මාර්කටින් tactics මේ video එකේ නියමෙට කියනවා.
Machanla man me danne nathi nisa ahannebranding is everything..
grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
resell market eke 2X retail price..
Do what your heart desires මචං.Machanla man me danne nathi nisa ahanne
Dan api watch ekak gaddi balanne api gewana ganata apita uparima features hambenawada kiyalane.
ex- mama nan watch ekaka balanne hithata satis wena design ekak, movement eka, dial eka sapphire crystal, water resistance 200m, bezel eke material eka, lume brightness eka (not a must) wage ewa
Habai loku brand wala ganan wadi ewata yaddi ewage diamond allala, gold plated karala arawa mewa sahinda godai, ita amatharawa brand name ekata sahenna gewwnna wenawa
Ithin api watch eka wikunanna adahasak nattan Rolex wage ekakata yanne nathuwa Omega & GS wage ewata yana eka awulda?
thawa example ekak kiwwoth Tag Huer wage brands wala loku ganan walata tiyena watch wala hena basic movements tiyenawa, habai ita wada Oris wage brand ekakin ita wada supiri ekak e ganata ganna puluwan
me gana adahasak denna
Umbe knowledge ekata anuwa gewana gaanata hondama products dena brands monada?Do what your heart desires මචං.
wealthy people ගෙවන ගානට උපරිම වටිනාකම නෙමෙයි බලන්නේ මේක උන්ගේ status එක elevate කරන්න පුළුවන්ද කියන එකයි. Luxury brand වල goal එකත් ඒකනේ.
Exclusivity කියන්නෙත් උන්ම හදා ගත්ත දෙයක් නේ.
දැන් බලන්න ලංකාවේ උනත් මඩේ තියා මඩ වලක උඩින් වත් ගිය නැති land cruiser, range rover ම කියක් තියෙනවද show off එකටනේ use කරන්නේ...
Rolex එක cater කරන්නේ අන්න ඒ market එකට.
General public එකත් ඒකටම ඇදිලා යනවා.
Hublot brand එක මුල ඉදන්ම හැදිලා තියෙන්නේම මේ concept එක use කරලා.
Watch එක නෙමෙයි market කරන්නේ model ගේ look එක , උගේ ගෙදර, උගේ වාහන.
Basicaly ඒ luxury life style එක තමයි පෙන්නන්නේ
Seiko ලා grand Seiko එකත් ඒ direction එකට තමයි අරන් යන්නේ.
Omegath ඒ වැඩේ කරන්න පටන් අරන්.
දැන් high end watch manufactures ලා අතර passion එකක් තියෙන උන් නෑ. Yearly earning පස්සේ එලවන company තමයි තියෙන්නේ.
umbata retail price ganna puluwan nam 2x wikunanna puluwan, retail price ganna umbata loku relationship ekak thiyenna ona rolex dealer ekka..E kiyanne gaththa gaana wage degunekata wikunanna puluwan kiyalada?