එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ඇයි එහෙම කියන්නෙ?

    watch community eke cellini walata loku demand ekak na, personal preference nam gattata awlak na. Hebei value ekai demand ekai gena hitanawanam, okata wade wena watch tiyenawa leather strap ena. ex: iwc, high class and value retained. rolex walath OP oita wada demand.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113

    එහෙම එකක් නේද.. මට අනිත් ඒවට වඩා දැක්කම ආස හිතුනෙ මේකට.. හෙනම යුනික් ඩිසයින් එකක් එකක්නෙ මේක
     
    • Like
    Reactions: rudayas

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    ආස එක.. මේව ඉතිං හීන. ක්ලෝන් එකක් සෙට් උනා ඒකත් ලස්ස දෙකක්

    View attachment 194207
    Cellini market නෑ. අඩු කුලේ rolex එකක් විදියට සලකන්නේ. ඕවා සාපේක්ෂව ලාබයි.හොයා ගන්නත් ලේසි. Rare නෑ.

    උත්සාහ කළොත් මේ ලෝකේ ගන්න බැරි දෙයක් නෑ.real එකක් ම ගන්න target කරපං.
    කල් යයි. ඒත් target එක achieve කරන්න පුළුවන්. බැරි නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113
    Cellini market නෑ. අඩු කුලේ rolex එකක් විදියට සලකන්නේ. ඕවා සාපේක්ෂව ලාබයි.හොයා ගන්නත් ලේසි. Rare නෑ.

    උත්සාහ කළොත් මේ ලෝකේ ගන්න බැරි දෙයක් නෑ.real එකක් ම ගන්න target කරපං.
    කල් යයි. ඒත් target එක achieve කරන්න පුළුවන්. බැරි නෑ.
    පවුම් 24,000ත් අඩු කුලේද් 😐😐😐

    https://www.chrono24.co.uk/rolex/ref-50535.htm#gref
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    • Love
    Reactions: Tricle_Buwa

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,422
    113
    මගේ ලග දැනට තියන වටිනාම ඒක රුපියල් 15000 යි. :D
    ඊට වඩා වටිනා ඒකක් ගන්න හිත දෙන්නෙම නෑ. හිත මැරෙන්න හදනවා බොරු වැඩක් කෝකෙත් වෙලාවනේ බල්ලො දුවන්නෙ කියල.
     
    • Love
    Reactions: Tricle_Buwa

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Ai ban rolex walata salli nasti karanne? Grand Seiko or Omega ganna puluwan ne
    Finishing same league තමයි මචං. ඒත් rolex වල marketing වලට ඕනා කෙනෙක් අහු වෙනවා ඉතින්.
    Rolex symbol of success වගේ නේ තියෙන්නේ.

    Rolex ලගේ early මාර්කටින් tactics මේ video එකේ නියමෙට කියනවා.

    Last edited:
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    View attachment 194177

    any watch bun. katu thiyena, automatic, digital , chronograph, okkoma restricted.

    habai tika kaalayak gihilla amendment gazette gahala himeeta ain karanawa.update pita inna.😏

    මේවාට කියන්නේ Nato strap කියලා බං.
    . ඕක මිලිටරි style එකක්. වාසිය watch එකේ එක lug pin එකක් ගැලවූනත් watch එක වැටෙන්නේ නෑ. ඉතිරි lug එකෙන් අල්ලන් ඉන්නවා.
    .
    එකෙත් double pass nato, single pass nato කියලා.style 2ක් තියෙනවා.

    මට නම් සෙට් නෑ ඔය style එක

    Company එකේ marketing team එකේ decision නේ බං. මොකද්ද දාන්නේ strap එක? Size එක මොකද්ද කියන එක.
    Seiko කොහොමත් හාන්නේ bracelet වලින් තමයි.
    ------ Post added on Jan 10, 2023 at 10:12 AM

    View attachment 194179
    ------ Post added on Jan 10, 2023 at 10:13 AM
    Thanks a lot macha e update ekata,

    mn ada ahuwa custom eken un kiynwa commercial purpose barilu, but single use ekak gennagn puluwn lu

    tax wadinne 15% + 15% + 2.25%
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    ආස එක.. මේව ඉතිං හීන. ක්ලෝන් එකක් සෙට් උනා ඒකත් ලස්ස දෙකක්

    View attachment 194207

    අනේ මන්ද බන්. මට මේකෙ කිසි ලස්සනක් පේන්නෙ නෑනෙ.

    මොකක්ද මන්දා අවුල :dull:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,863
    11,902
    113
    Ai ban rolex walata salli nasti karanne? Grand Seiko or Omega ganna puluwan ne
    branding is everything..
    grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
    rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
    resell market eke 2X retail price..
     
    • Wow
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    branding is everything..
    grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
    rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
    resell market eke 2X retail price..
    E kiyanne gaththa gaana wage degunekata wikunanna puluwan kiyalada?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    branding is everything..
    grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
    rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
    resell market eke 2X retail price..
    me dawaswala ganan bahinawa bn ho gala, covid dawaswala nam productions delay nisada manda wadi una balan innakota
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Finishing same league තමයි මචං. ඒත් rolex වල marketing වලට ඕනා කෙනෙක් අහු වෙනවා ඉතින්.
    Rolex symbol of success වගේ නේ තියෙන්නේ.

    Rolex ලගේ early මාර්කටින් tactics මේ video එකේ නියමෙට කියනවා.

    branding is everything..
    grand seiko kochchara innovate karaath kawruth ganan ganne naha..
    rolex watch dial eke akurak wenas kalath minissu aluth model eka ganna awrudu ganan waiting list eke innawa..
    resell market eke 2X retail price..
    Machanla man me danne nathi nisa ahanne
    Dan api watch ekak gaddi balanne api gewana ganata apita uparima features hambenawada kiyalane.
    ex- mama nan watch ekaka balanne hithata satis wena design ekak, movement eka, dial eka sapphire crystal, water resistance 200m, bezel eke material eka, lume brightness eka (not a must) wage ewa
    Habai loku brand wala ganan wadi ewata yaddi ewage diamond allala, gold plated karala arawa mewa sahinda godai, ita amatharawa brand name ekata sahenna gewwnna wenawa

    Ithin api watch eka wikunanna adahasak nattan Rolex wage ekakata yanne nathuwa Omega & GS wage ewata yana eka awulda?

    thawa example ekak kiwwoth Tag Huer wage brands wala loku ganan walata tiyena watch wala hena basic movements tiyenawa, habai ita wada Oris wage brand ekakin ita wada supiri ekak e ganata ganna puluwan

    me gana adahasak denna
     
    Do what your heart desires මචං.

    wealthy people ගෙවන ගානට උපරිම වටිනාකම නෙමෙයි බලන්නේ මේක උන්ගේ status එක elevate කරන්න පුළුවන්ද කියන එකයි. Luxury brand වල goal එකත් ඒකනේ.
    Exclusivity කියන්නෙත් උන්ම හදා ගත්ත දෙයක් නේ.
    දැන් බලන්න ලංකාවේ උනත් මඩේ තියා මඩ වලක උඩින් වත් ගිය නැති land cruiser, range rover ම කියක් තියෙනවද show off එකටනේ use කරන්නේ...
    Rolex එක cater කරන්නේ අන්න ඒ market එකට.
    General public එකත් ඒකටම ඇදිලා යනවා.

    Hublot brand එක මුල ඉදන්ම හැදිලා තියෙන්නේම මේ concept එක use කරලා.
    Watch එක නෙමෙයි market කරන්නේ model ගේ look එක , උගේ ගෙදර, උගේ වාහන.
    Basicaly ඒ luxury life style එක තමයි පෙන්නන්නේ

    Seiko ලා grand Seiko එකත් ඒ direction එකට තමයි අරන් යන්නේ.
    Omegath ඒ වැඩේ කරන්න පටන් අරන්.

    දැන් high end watch manufactures ලා අතර passion එකක් තියෙන උන් නෑ. Yearly earning පස්සේ එලවන company තමයි තියෙන්නේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,422
    20,673
    113
    මට කියපන් අපි වගේ සාමාන්‍ය මිනිහෙක් ඔරිජිනල් රෝලෙක්ස් එකක් දැම්මා කියලා කැපී පෙනෙයිද? ඒ වොච් එකේ නියම වටිනාකම එළියට එයිද?

    තියෙන්නෙත් සාමාන්‍ය ජපන් කාර් එකක් වොච් එක විතරයි ඔහොම ලක්ෂාරි කියලා හිතුවොත්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    Do what your heart desires මචං.

    wealthy people ගෙවන ගානට උපරිම වටිනාකම නෙමෙයි බලන්නේ මේක උන්ගේ status එක elevate කරන්න පුළුවන්ද කියන එකයි. Luxury brand වල goal එකත් ඒකනේ.
    Exclusivity කියන්නෙත් උන්ම හදා ගත්ත දෙයක් නේ.
    දැන් බලන්න ලංකාවේ උනත් මඩේ තියා මඩ වලක උඩින් වත් ගිය නැති land cruiser, range rover ම කියක් තියෙනවද show off එකටනේ use කරන්නේ...
    Rolex එක cater කරන්නේ අන්න ඒ market එකට.
    General public එකත් ඒකටම ඇදිලා යනවා.

    Hublot brand එක මුල ඉදන්ම හැදිලා තියෙන්නේම මේ concept එක use කරලා.
    Watch එක නෙමෙයි market කරන්නේ model ගේ look එක , උගේ ගෙදර, උගේ වාහන.
    Basicaly ඒ luxury life style එක තමයි පෙන්නන්නේ

    Seiko ලා grand Seiko එකත් ඒ direction එකට තමයි අරන් යන්නේ.
    Omegath ඒ වැඩේ කරන්න පටන් අරන්.

    දැන් high end watch manufactures ලා අතර passion එකක් තියෙන උන් නෑ. Yearly earning පස්සේ එලවන company තමයි තියෙන්නේ.
    Umbe knowledge ekata anuwa gewana gaanata hondama products dena brands monada?
    Man nan danne Seiko & Oris