මගේ පුතාලා දෙන්නගෙම delivery එක බැලුවේ මේ doctor. ඕන වෙලාවක contactable. ඒ දවස් වල ලංකා එකෙයි ඕකෙයි දෙකේම බැලුවා. ඩොක්ටර් එන දවසට අදාල hospital එකට තමයි delivery දවසට admit වෙන්න ඕනේ.
එකම අවුල තිබ්බේ channeling වලට ගියාම හෙන වෙලාවක් ඉන්න ඕනේ. මොකද ඩොක්ටර් channeling මැද්දේ යනවා delivery වලට.
නොර්මල් නම් 80% විතර බලන්නේ ward ඩොක්ටර්. සැරෙන් සැරෙන් මෙයා එනවා. එත් අන්තිම delivery එක කරන්නේ මෙයා.
overall අපිට නම් අවුලක් උනේ නැහැ අවස්ථා දෙකේම.