Mobitel වල සිග්නල් අවුලක් තියෙනවද?

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මොබිටෙල් වල සිග්නල් අවුලක් තියෙනවද මේ දවස් වල? නිකන් කොල් අපැහැදිලි වෙන සින් එකක් තියෙනවා වගේද

    අද HNB එකට කොල් කරා ක්‍රෙඩිට් කාඩ් එකේ වැඩකට මේ පකයා අහනවා "ඔබතුම සිහි කල්පනාවෙන්ද ඉන්නේ" කියලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මොබිටෙල් විතරක් නෙවේ ඩයලොග් වලත් තියෙනව. කෝල් ක්ලියර් මදි. ඒ කෝල් එක කට් කරලා ආයෙත් ගත්තම ක්ලියර්. සමහර වෙලාවට විනාඩි 15 වගේ කතා කරනකොට ක්ලියර් මදි වෙනවා. ආයෙත් කට් කරලා ගත්තම හරි. හැම නෙට්වර්ක් එකකම මේ ප්‍රශ්නෙ ඇති.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    na bn dialog nm aul
    මන් ඩයලොග් යුස් කරන්නේ නැ මචන්. මොබිටෙල් වල මේ කෙස් එක තියෙනවා වගේ.
    VOLTE Activate karaganna
    එලම කරන්නම්.
    මොබිටෙල් විතරක් නෙවේ ඩයලොග් වලත් තියෙනව. කෝල් ක්ලියර් මදි. ඒ කෝල් එක කට් කරලා ආයෙත් ගත්තම ක්ලියර්. සමහර වෙලාවට විනාඩි 15 වගේ කතා කරනකොට ක්ලියර් මදි වෙනවා. ආයෙත් කට් කරලා ගත්තම හරි. හැම නෙට්වර්ක් එකකම මේ ප්‍රශ්නෙ ඇති.
    මෙක වෙන්න පුලුවන්. ඒ කොල් එක විනාඩි 15ක් විතර තමා. හැබැයි ඌ අරක ඇහුවේ විනාඩි 12කදි වගේ. මට කවුරුහරි කිව්වා වගේ මතකයි දැන් මොබිටෙල් වල ලයින් එක ක්ලියර් නැතුව යන කෙස් එකක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොබිටෙල් විතරක් නෙවේ ඩයලොග් වලත් තියෙනව. කෝල් ක්ලියර් මදි. ඒ කෝල් එක කට් කරලා ආයෙත් ගත්තම ක්ලියර්. සමහර වෙලාවට විනාඩි 15 වගේ කතා කරනකොට ක්ලියර් මදි වෙනවා. ආයෙත් කට් කරලා ගත්තම හරි. හැම නෙට්වර්ක් එකකම මේ ප්‍රශ්නෙ ඇති.
    මටත් ඕක දෙපාරක් වගේ උනා.
     
    • Like
    Reactions: ruchira55

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    මොබිටෙල් විතරක් නෙවේ ඩයලොග් වලත් තියෙනව. කෝල් ක්ලියර් මදි. ඒ කෝල් එක කට් කරලා ආයෙත් ගත්තම ක්ලියර්. සමහර වෙලාවට විනාඩි 15 වගේ කතා කරනකොට ක්ලියර් මදි වෙනවා. ආයෙත් කට් කරලා ගත්තම හරි. හැම නෙට්වර්ක් එකකම මේ ප්‍රශ්නෙ ඇති.
    අපෝ මට ඔය වගේ Dialog වල, ඈ ඈ කියලා අහන්න ඕනේ හැම කෙනාගෙන් ම එයාලට වදේ ඇති මට ඕක හෙන හිතට වදයක් උන් හිතනවා ද දන්නේ නැහැ මගේ කන අහන්නේ නැතුව කියලා
     
    • Haha
    Reactions: ruchira55

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    10n passe call kare. E welawata currrent yanne nane.
    මට මේ එකෙක් කිව්ව කතාවක්. මොබිටෙල් පැකේජ් කනෙක්ශන් වලට කරන්ට් ගියත් සිග්නල් අවුලක් නෑලු. ඇත්ත නැත්ත දන්නෙ නෑ