මේ දවස් වල වයිරස් උණක් තියෙනවද 🤒

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මේ දවස් වල වයිරස් උණ සීන් එකක් තියෙනවද මචංලා.
    මට සතියකට ලන් වෙන්න උණ තියෙනවා හෙම්බිරිස්සේසාවයි සෙම ගතියයි එක්ක. උණ කිව්වට නිකන් ඇගට පන නැති ගතියක් වගේ තමයි තියෙන්නේ රස්නයක් නෑ ඇගේ. බෙහෙත් ගත්තා දෙපාරක් ඒත් අඩුවක් නෑ.(හෙම්බිරිස්සාව නම් ශේප්, ඇගට පන නැති ගතිය තාම එහෙමයි)
    ඊයේ පෙරේදා ඉඳන් දණහිස් දෙකෙන් පහලත් රිදෙනවා. (joints එහෙම) blood එකක් චෙක් කරන්න බැලුවේ කෝකටත් හෙට ගිහින්. 🤒
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157

    QvaAVNM.png
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,649
    113
    මේ දවස් වල වයිරස් උණ සීන් එකක් තියෙනවද මචංලා.
    මට සතියකට ලන් වෙන්න උණ තියෙනවා හෙම්බිරිස්සේසාවයි සෙම ගතියයි එක්ක. උණ කිව්වට නිකන් ඇගට පන නැති ගතියක් වගේ තමයි තියෙන්නේ රස්නයක් නෑ ඇගේ. බෙහෙත් ගත්තා දෙපාරක් ඒත් අඩුවක් නෑ.(හෙම්බිරිස්සාව නම් ශේප්, ඇගට පන නැති ගතිය තාම එහෙමයි)
    ඊයේ පෙරේදා ඉඳන් දණහිස් දෙකෙන් පහලත් රිදෙනවා. (joints එහෙම) blood එකක් චෙක් කරන්න බැලුවේ කෝකටත් හෙට ගිහින්. 🤒
    තියනවා. මටත් හැදුනා. දවස් පහක් විතර තියනවා බං.. ඔය ලක්ෂනම තමා. යන්තං හෙම්බිරිස්සා ගතිය. උගුරෙ පොඩි අපහසුවක්, ඇඟට මහ චොර හැඟීමක්. විටෙන් විටේ ඇඟ රත්වෙනවා. හවසට හවසට දනිහෙන් පහල කකුල් රිදෙන ගතිය. පැනඩෝල් බීවා දවස් දෙකක් විතර. ඊට පස්සෙ අර වනමන්දාවේ තල් සූකිරි කැස්ස පැණිය කියන එක බීවා. දැන් නං හරි. තාම හෙම්බ ගතිය චුට්ටක් තියනවා