yasmin

Emios

Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    ai sinhalu yasmin start karama first 7 days condom netuwa sex karanna epa kiyanne?mokadda reason eka
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ai sinhalu yasmin start karama first 7 days condom netuwa sex karanna epa kiyanne?mokadda reason eka
    Activate වෙන්න එපැයි system එක. දවස් 28ක් නෙ cycle එක.

    Your pill pack contains 21 pills with active medication (with hormones). It may also contain 7 reminder pills (without hormones) at the end of the pack. Take one active pill (with hormones) once daily for 21 days in a row. If you are using a product with 28 tablets, take a reminder pill once daily for 7 days in a row after you have taken the last active pill unless otherwise directed by your doctor. If you are using a product with 21 tablets, do not take any tablets for 7 days unless otherwise directed by your doctor.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Sesame Street Idk GIF
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    පිරියඩ්ස් වල ෆස්ට් ඩේ ස්ටාර්ට් කලොත් එදා ඉදලම වැඩ.
    දෙවනි දවසේ ඉදලා පස්සේ දවසක නම් දවස් 7ක් කියන්නේ සේෆ්ට් එකට.
    එක එකාගේ ඇගවල් වලට ටැබ්ලට් එක වැඩ කරන විදිහ වෙනස් නිසා ඕනම කෙනෙකුට ප්‍රොටෙක්ශන් එක ගැරන්ට් වෙන්න සෙවන් ඩේස් කියන්නේ.
    නමුත් නෝර්මලි නන් දවස් තුනක් බොනකොට ඕක වැඩ කරනවා.
     
    • Like
    Reactions: Emios

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    ඔ්වට බ්ලඩ් ක්ලොට්ස් හැදෙන්න බලනවා පොඩ්ඩක්. ඒ ගැනත් කන්සිඩර් කරපං.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    කව්ද බං උඹලට ඔය බොරු කියන්නේ 😅
    බොරු නෙමෙයි බන් ඕක මුලින්ම ගන්න කියල දෙන දවසේ ඩොක්ටර් ම ඒක කටින් කියනවා