Softlogic Inverter for Monthly Rs.6000

$onny

Well-known member
  • May 21, 2012
    3,205
    4,014
    113
    WhatsApp Image 2023-01-12 at 12.28.23 PM (1).jpeg

    WhatsApp Image 2023-01-12 at 12.28.23 PM.jpeg

    WhatsApp Image 2023-01-12 at 12.28.22 PM (1).jpeg

    WhatsApp Image 2023-01-12 at 12.28.22 PM.jpeg

    WhatsApp Image 2023-01-12 at 12.28.21 PM.jpeg

    Me package 2 eka me ganata watinawada ban? Monthly 6000 nisa shapene? Bulb 3i fan 1i lap ekai duwaganna thibunoth athi.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    padui
    170,000 badu 327,000ta sell karanawa
    100AH battery-90,000
    Inverter- 60.000
    breakers and other items 20,000

    oya kiyala tiyena devices 4hrs use karanna be oya system eken. use karot 1 year walin battery eka iwarai
    led 4- 40w
    lap-25w
    fan- 35w
    tv-55w
    155w total

    battery 100ah
    total battery power based on power factor 0.7 = 70Ah
    usable battery capacity: 50%
    wattage: 35ah*12=420W
    hrs= 420/155= 2.7Hrs
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔය බැටරි වල ලයිෆ් එක වැඩි කාලයක් තියන එකක් නැහැ ඒක තමයි ප්‍රශ්නෙ
    මම ලඟකදි ප්‍රයිස් ගැන හරියටම බැලුවෙ නැහැ, හැබැයි ඔය ගානටම වගේ LiFePO4 දාල සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් වෙයි, එහෙම කරලා දෙන එවුන් සහ පොඩි කම්පැනිත් තියනවා
    එහෙම නැත්තං තනියම කරගන්න උනත් පුලුවන්

    ලඟදි මගේ යාලුවෙක් ඔහොම සිස්ටම් එකක් හදා ගන්න අරගෙන මට පොඩ්ඩක් උන් වැඩේ කරන හැටි බලන්න කිවුවා, පොඩි කම්පැනියක් උනාට උන් සබ්ජෙක්ට් එක හොඳටම දන්න සෙට් එකක්. උන් හොඳටම වැඩේ කරලා තිබුනා, කියන්න දෙයක් නැති තරමට හොඳට වැඩේ කරලා තිබුනා
    උන් ලඟ ටිකක් ඇඩ්වාන්ස් equipment එහෙමත් තිබුනා වැඩේ කරන්න.

    ඔතන එකම සීන් එක තියෙන්නෙ ගෙවන්න දෙන එක තමයි

    Update :
    පලවෙනි සිස්ට්ම එක බැලුවොතින්

    මම නිකමට ගනන් බැලුවා
    LiFePO4, 100Ah සෙල් එකක් 25ක් වගේ වෙන්නෙ එතකොට සෙල් හතරට 1ක් වගේ යනවා
    BMS + Charger දෙකට 30ක් යයි
    ඉන්වර්ටරේ ටිකක් හොඳ එකක් දැම්මත් 1000W එකක්, 50ක් වෙයි, Carutu 2000W එකක්ම 65-70 වගේ ලෝකල් ප්‍රයිස් එක
    අනෙක් ස්විච් වයර් එන්ක්ලෝසර් අනම් මනම් වලට 40ක් විතර ගියත්
    100K + 30K + 50K + 40K = 220K වෙන්නෙ
    ලක්ශ 3 - 3.30ක් වගේ වෙනකොට ඕන නං සෝල පැනල් එකක් අරන් සෝලා වලින්ම චාජ් වෙන්නත් හදා ගන්න පුලුවන් වෙයි සමහර විට
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Panels nathuwa oya ganata padui. Anika Currunt Bill ekath gewanna epai.
    Anika 1.2 KW unata 50% discharge karaddi 600W wage thamai ithin pawichchi karanna wenne.
     
    • Love
    Reactions: $onny

    Ahenam thermak ne neda kattiyama kiyana vidiyata.mama thawa companies Tikak balannam.Monthly gewanna denawa nam watinawa.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,571
    7,785
    113
    මෙන්න මෙතන...
    ඔය බැටරි වල ලයිෆ් එක වැඩි කාලයක් තියන එකක් නැහැ ඒක තමයි ප්‍රශ්නෙ
    මම ලඟකදි ප්‍රයිස් ගැන හරියටම බැලුවෙ නැහැ, හැබැයි ඔය ගානටම වගේ LiFePO4 දාල සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් වෙයි, එහෙම කරලා දෙන එවුන් සහ පොඩි කම්පැනිත් තියනවා
    එහෙම නැත්තං තනියම කරගන්න උනත් පුලුවන්

    ලඟදි මගේ යාලුවෙක් ඔහොම සිස්ටම් එකක් හදා ගන්න අරගෙන මට පොඩ්ඩක් උන් වැඩේ කරන හැටි බලන්න කිවුවා, පොඩි කම්පැනියක් උනාට උන් සබ්ජෙක්ට් එක හොඳටම දන්න සෙට් එකක්. උන් හොඳටම වැඩේ කරලා තිබුනා, කියන්න දෙයක් නැති තරමට හොඳට වැඩේ කරලා තිබුනා
    උන් ලඟ ටිකක් ඇඩ්වාන්ස් equipment එහෙමත් තිබුනා වැඩේ කරන්න.

    ඔතන එකම සීන් එක තියෙන්නෙ ගෙවන්න දෙන එක තමයි

    Update :
    පලවෙනි සිස්ට්ම එක බැලුවොතින්

    මම නිකමට ගනන් බැලුවා
    LiFePO4, 100Ah සෙල් එකක් 25ක් වගේ වෙන්නෙ එතකොට සෙල් හතරට 1ක් වගේ යනවා
    BMS + Charger දෙකට 30ක් යයි
    ඉන්වර්ටරේ ටිකක් හොඳ එකක් දැම්මත් 1000W එකක්, 50ක් වෙයි, Carutu 2000W එකක්ම 65-70 වගේ ලෝකල් ප්‍රයිස් එක
    අනෙක් ස්විච් වයර් එන්ක්ලෝසර් අනම් මනම් වලට 40ක් විතර ගියත්
    100K + 30K + 50K + 40K = 220K වෙන්නෙ
    ලක්ශ 3 - 3.30ක් වගේ වෙනකොට ඕන නං සෝල පැනල් එකක් අරන් සෝලා වලින්ම චාජ් වෙන්නත් හදා ගන්න පුලුවන් වෙයි සමහර විට
    machan uba oya kiyana compay eke prices khmda..poddak dapanko..
     
    • Like
    Reactions: $onny

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,111
    25,233
    113
    එපෝ , ඕකුන්ගේ ups වගයක් අරන් ගත්තු දා ඉඳන් කචල් , සර්විස් එක අන්තිමයි. වොරන්ටි ඉවර වුන ගමන් බැටරිත් මාරු කලා.
     
    • Like
    Reactions: jhnnwp and $onny