Me package 2 eka me ganata watinawada ban? Monthly 6000 nisa shapene? Bulb 3i fan 1i lap ekai duwaganna thibunoth athi.
Solar nathuwa duwanna baluwe.Aulak na solar panel wenama gannawada
padui
170,000 badu 327,000ta sell karanawa
100AH battery-90,000
Inverter- 60.000
breakers and other items 20,000
oya kiyala tiyena devices 4hrs use karanna be oya system eken. use karot 1 year walin battery eka iwarai
led 4- 40w
lap-25w
fan- 35w
tv-55w
155w total
battery 100ah
total battery power based on power factor 0.7 = 70Ah
usable battery capacity: 50%
wattage: 35ah*12=420W
hrs= 420/155= 2.7Hrs
ඔය බැටරි වල ලයිෆ් එක වැඩි කාලයක් තියන එකක් නැහැ ඒක තමයි ප්රශ්නෙ
මම ලඟකදි ප්රයිස් ගැන හරියටම බැලුවෙ නැහැ, හැබැයි ඔය ගානටම වගේ LiFePO4 දාල සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් වෙයි, එහෙම කරලා දෙන එවුන් සහ පොඩි කම්පැනිත් තියනවා
එහෙම නැත්තං තනියම කරගන්න උනත් පුලුවන්
ලඟදි මගේ යාලුවෙක් ඔහොම සිස්ටම් එකක් හදා ගන්න අරගෙන මට පොඩ්ඩක් උන් වැඩේ කරන හැටි බලන්න කිවුවා, පොඩි කම්පැනියක් උනාට උන් සබ්ජෙක්ට් එක හොඳටම දන්න සෙට් එකක්. උන් හොඳටම වැඩේ කරලා තිබුනා, කියන්න දෙයක් නැති තරමට හොඳට වැඩේ කරලා තිබුනා
උන් ලඟ ටිකක් ඇඩ්වාන්ස් equipment එහෙමත් තිබුනා වැඩේ කරන්න.
ඔතන එකම සීන් එක තියෙන්නෙ ගෙවන්න දෙන එක තමයි
Update :
පලවෙනි සිස්ට්ම එක බැලුවොතින්
මම නිකමට ගනන් බැලුවා
LiFePO4, 100Ah සෙල් එකක් 25ක් වගේ වෙන්නෙ එතකොට සෙල් හතරට 1ක් වගේ යනවා
BMS + Charger දෙකට 30ක් යයි
ඉන්වර්ටරේ ටිකක් හොඳ එකක් දැම්මත් 1000W එකක්, 50ක් වෙයි, Carutu 2000W එකක්ම 65-70 වගේ ලෝකල් ප්රයිස් එක
අනෙක් ස්විච් වයර් එන්ක්ලෝසර් අනම් මනම් වලට 40ක් විතර ගියත්
100K + 30K + 50K + 40K = 220K වෙන්නෙ
ලක්ශ 3 - 3.30ක් වගේ වෙනකොට ඕන නං සෝල පැනල් එකක් අරන් සෝලා වලින්ම චාජ් වෙන්නත් හදා ගන්න පුලුවන් වෙයි සමහර විට
Panels nathuwa oya ganata padui. Anika Currunt Bill ekath gewanna epai.
Anika 1.2 KW unata 50% discharge karaddi 600W wage thamai ithin pawichchi karanna wenne.
machan uba oya kiyana compay eke prices khmda..poddak dapanko..ඔය බැටරි වල ලයිෆ් එක වැඩි කාලයක් තියන එකක් නැහැ ඒක තමයි ප්රශ්නෙ
මම ලඟකදි ප්රයිස් ගැන හරියටම බැලුවෙ නැහැ, හැබැයි ඔය ගානටම වගේ LiFePO4 දාල සිස්ටම් එකක් හදා ගන්න පුලුවන් වෙයි, එහෙම කරලා දෙන එවුන් සහ පොඩි කම්පැනිත් තියනවා
එහෙම නැත්තං තනියම කරගන්න උනත් පුලුවන්
ලඟදි මගේ යාලුවෙක් ඔහොම සිස්ටම් එකක් හදා ගන්න අරගෙන මට පොඩ්ඩක් උන් වැඩේ කරන හැටි බලන්න කිවුවා, පොඩි කම්පැනියක් උනාට උන් සබ්ජෙක්ට් එක හොඳටම දන්න සෙට් එකක්. උන් හොඳටම වැඩේ කරලා තිබුනා, කියන්න දෙයක් නැති තරමට හොඳට වැඩේ කරලා තිබුනා
උන් ලඟ ටිකක් ඇඩ්වාන්ස් equipment එහෙමත් තිබුනා වැඩේ කරන්න.
ඔතන එකම සීන් එක තියෙන්නෙ ගෙවන්න දෙන එක තමයි
Update :
පලවෙනි සිස්ට්ම එක බැලුවොතින්
මම නිකමට ගනන් බැලුවා
LiFePO4, 100Ah සෙල් එකක් 25ක් වගේ වෙන්නෙ එතකොට සෙල් හතරට 1ක් වගේ යනවා
BMS + Charger දෙකට 30ක් යයි
ඉන්වර්ටරේ ටිකක් හොඳ එකක් දැම්මත් 1000W එකක්, 50ක් වෙයි, Carutu 2000W එකක්ම 65-70 වගේ ලෝකල් ප්රයිස් එක
අනෙක් ස්විච් වයර් එන්ක්ලෝසර් අනම් මනම් වලට 40ක් විතර ගියත්
100K + 30K + 50K + 40K = 220K වෙන්නෙ
ලක්ශ 3 - 3.30ක් වගේ වෙනකොට ඕන නං සෝල පැනල් එකක් අරන් සෝලා වලින්ම චාජ් වෙන්නත් හදා ගන්න පුලුවන් වෙයි සමහර විට
badu ganan gihin danpattta padui. Mama 500w inverter ekai 90kv battery ekai aragatha 65k wage thama giye.