යුගයේ මහ කපටියා රනිල් පාස්කු නඩුවෙන් ගැලවුන හැටි.

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මූ විධායක ජනාදිපති බලතලේ නිසා මුක්තිය කියන නීතියෙ වරප්‍රසාදය නැමති නීතියෙ හිලෙන් රින්ගල නඩුවෙන් නම අයින් කරගත්ත මාස දෙකකට වගෙ කලින්..නැත්නම් මුටත් මිලියන් 100ක් ගෙවන්න වෙනවා..කොහොම උනත් මූට සධාචාරාත්මක යුතුකමක් හා වගවීමක් තියෙනවා වන්දියක් අර දුප්පතුන්ට ගෙවන්න. අගමැතිකමේ උන්න මූ බබා නෙවේනෙ පේනවනෙ මූ දැන් කරන සෙල්ලන්...ඒනිසා කිතුනු ජනතාව මූට බල කරන්න ඕන නීති හිලෙන් රින්ගුවට වන්දියක් ගෙවපන් කියල.
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    ගෝටා රනිල්ව හිරේ දානකන්ද බයියෝ බලන් හිටියෙ?😅😅

    https://elakiri.com/threads/මහින්ද-මහත්තයෝ-3.1877046/

    රට කාපු වැඩ බැරි ගෝටව සුද්ද කරන්න දැන් වහල් බයිය රනිලෙක්ව අල්ලගෙන.අනේ හුකේ.😅

    National Executive Council holds first meeting to implement Sri Lankan President’s 100-day plan Featured​

    January 16, 2015

    National Executive Council holds first meeting to implement Sri Lankan President’s 100-day plan

    The National Executive Council, set up to strengthen democracy, met for the first time Thursday (15) at the Presidential Secretariat to discuss the necessary reforms proposed in Sri Lankan President’s 100-day plan and how to implement them.
    In President’s 100-day plan the Council was called the National Advisory Council but the name has been changed to National Executive Council to ensure the implementation of the program within the stipulated 100 days of time.

    The National Executive Council has been set up inclusive of representatives of parties represented in Parliament as well as Civil Society organizations.

    President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe, JVP Leader Anura Kumara Dissanayake, JHU leader Minister Patali Champika Ranawaka, Democratic Party leader Sarath Fonseka, and leader of All Ceylon Muslim Congress Minister Rishad Bathiudeen had attended the first meeting.

    Speaking to media following the meeting JVP leader Anura Kumara Dissanayake said the meeting was successful.

    The Council has discussed in length the constitutional reforms needed and the timetable according to which the changes will be tabled at the parliament and agreed on most of the constitutional reforms, Dissanayake said.

    The Council has also discussed other legislation such as the Right to Information Act and the National Pharmaceutical Policy Act proposed by the 100 day program. The Council has also paid attention to bring those who were accused of frauds, mismanagement and corruption to justice swiftly, the JVP leader said.

    It also discussed on establishing an institution to prevent such malpractices from taking place in the future, especially through an empowered Commission of Auditing.

    The JVP and the Tamil National Alliance (TNA) has said they will not accept portfolios and join the government, but will participate in the National Executive Council to implement the 100 day program and bring about the promised change by President Sirisena.

    මම නම් හිතුවෙම අනුර සහෝදරයා මයිනාවයි පවුලෙ එවුන්වයි අල්ලලා දායි කියලා
     
    • Haha
    Reactions: 2osama

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    රනිල් ලොක්ක ජනාධිපති මුක්තිය පාවිචි කරල නඩුවෙන් නව කපාගත්තම... මෛත්‍රිට හිටපු අගමැති රනිල්ටත් එක්ක මිලියන් 100ක් ගෙවන්න උනාම ...

    ඊයෙ පිහිටවපු හෙලිකොප්පර පක්ශෙ අද තත්වෙ... :lol: :lol: :lol:

    helicopter-upside-down.gif

    Huuuuuuuuuu :lol: :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    ඒකද තොගේ වේස නාකි මයිනා ඵදා රනිල ජනපති වුනහම පාර්ලිමන්ට් ඵකේ වැඳන් හිටියේ?😅😅

    PCiz9gE.jpeg

    qvMYs72.jpeg

    අම්මට හුඩු අපෙ සහෝදරයා ඒකාලෙ රනිල් එක්ක අයවැය හදන්නත් උදවු වෙලා. මෙහෙ වරෙන් වේස ජෙප්පා අනුර රෙද්ද කඩාගෙන් ඇවිත් අන්දපන්.

     
    • Haha
    Reactions: aneasarayana

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනුර කුමාරයා නම් කිසිම personality එකක් නැති ලොන්ත පකෙක් බං 🤩🤩
    නාකි මයිනා නම් ඇවිදගන්න වත් පණ නැති ලොන්ත බයගුලු පකෙක් බන් 🤩🤩 බයගුල්ල ත්රිකුනමලේට පැනලා ගිය හැටි අපිට මතකයි නේ 🤣🤣

    රට හදන්න ඔහොම තරහ ගන්න එපා බං 🤣🤣

    තෝ මේකේ උදේ ඉඳන් රෙන්නෙත් නැතුව රෑ වෙනකන් පිනටද රාජපක්ෂ ට පුක දෙන්නේ?😅😅
    ------ Post added on Jan 12, 2023 at 8:50 PM
     
    • Haha
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,705
    113
    මාලඹේ
    නාකි මයිනා නම් ඇවිදගන්න වත් පණ නැති ලොන්ත බයගුලු පකෙක් බන් 🤩🤩 බයගුල්ල ත්රිකුනමලේට පැනලා ගිය හැටි අපිට මතකයි නේ 🤣🤣
    මොකෝ මේ අනුර කුමාරගේ සංවේදී නහරය දුවන්නේ සිරී අයියාගේ පුක හරහා වගේ 🥰🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකෝ මේ අනුර කුමාරගේ සංවේදී නහරය දුවන්නේ සිරී අයියාගේ පුක හරහා වගේ 🥰🤣

    මොකෝ මේ නාකි මයිනා බයගුල්ලා කියලා සාක්ෂි එක්ක පෙන්නද්දී පොහොට්ටු බයියෙක් චූන් වෙලා තියෙන්නෙ.. නාකි මයිනගේ ඇටේ ඔසාමා ගේ කටේ ද 🤣🤣🤣
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,718
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.lankadeepa.lk/latest_news/ජනපති-පාස්කු-වගඋත්තරයෙන්-ඉවතට/1-620444

    මුලින්ම උඩ 2022 සැප්තැම්බර් 26 නිවුස් එක බලලා හිටහල්ලා
    දැන් පොඩ්ඩක් ලංකාවේ පහුගිය ටිකේ වෙච්ච දේවල් කල්පනා කරලා බලපල්ලා.

    අරගලය
    නීතිඥ සංගමේ හැසිරීම
    රනිල් අගැමති වීම.
    ගෝඨා ඉවත්වීම
    රනිල් ජනපති වීම
    ජනපති මුක්තිය නිසා පාස්කු නඩුවෙ රනිල්ව ඉවත් කිරීම.
    රනිල් ජනපති වෙනතුරුම නඩු තීන්දුව ලබා නොදීම.

    මේ සේරම එක් පුද්ගලගෙයෙක් වෙනුවෙන් වුණ දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද? ලයිට් බිල, බදු සේරම වැඩි වෙලා අරගල එන්න ඕනිම කාලේ අරගලයත් අකුලගෙන යන්න ගියා නේද?


    රනිල්ව අරගලයකින් ජනාධිපති කරවන ස්ක්‍රිප්ට් එක සැහෙන කාලෙකට කලින් හදපු එකක් වෙන්නත් පුළුවන්.
    ------ Post added on Jan 12, 2023 at 9:06 PM
     
    • Like
    Reactions: siri_ayya

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලි පොහොට්ටු දීගයෙන් කැපුවත් කොල, නිල් යුගය අවසන් වී තිබේ. මේ දේශපාලන ක්‍රමය වෙනස් වන බවට පෙර නිමිති වෙයි. තිබුන සිස්ටම් එක බිඳ වැටිලා අලුත් එක පටන් ගන්න සංක්‍රාන්තියයි මේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    රනිල්ට කපටිය කිව්වම ගුපියන්ට ඒක සතුටට කාරනයක් බන්. යුගයේ පොන්නය කියල දාපන්:love2::love2:
     
    • Haha
    Reactions: siri_ayya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ...................
    රනිල් ජනපති වෙනතුරුම නඩු තීන්දුව ලබා නොදීම.

    මේ සේරම එක් පුද්ගලගෙයෙක් වෙනුවෙන් වුණ දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද? ලයිට් බිල, බදු සේරම වැඩි වෙලා අරගල එන්න ඕනිම කාලේ අරගලයත් අකුලගෙන යන්න ගියා නේද?
    2015 වනවිට අන්ත දුෂිත බව නිසා කිජීතවිම
    කුජිත වී චන්දයෙන් පැරදී මහගෙදර ජනේලයේ එල්ලීම
    ඉන්න බැරිමතැන මුස්ලිම් -කතෝලික ගැටුමක් ලෙස පෙන්නා බෝම්බගසා 300+ මැරවීම!!!
    69ලක්ෂයක් වූ මෝඩ බයියන් අන්දවා රට බේරාගැනීම ලොවෙත්, ලොවිගසේත් නොසිටි අදබාලයෙක් ජනපති කරවීම
    ඒ හරහා නැවතත් තම පවුල් හැතිකරය රට සුරා කෑමට ඉඩ සලසා ගැනීම ....


    මේ සේරම එක් පුද්ගලගෙයෙක් වෙනුවෙන් වුණ දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද?