ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simpleහොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.

