ජීවත් වීමට සුදුසුම නගරය ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අතුරුගිරිය හොදයි.
    මිලේනියම් සිටි වගේ තැනකින් ගෙයක් ගනින්.
    පාඩුවේ ඉන්න පුළුවන්
    ගෙවල් පොඩි උනාට හොද ගානකට රෙන්ට් කරන්නත් පුළුවන්.
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    733
    1,669
    93
    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    just migrate

    Captusxsxsre.jpg

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple