ජීවත් වීමට සුදුසුම නගරය ?

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Hebei wessoth yata wenawa neh ?
    නුවර town එකේ වැස්සට යට වෙන්නෙ අලි මුඩුක්කුව ගාවයි, clock tower එක ගාවයි, Railway Station එක ගාවයි විතරයි මචන්. ඒකත් යට වෙන්නෙ පොඩ්ඩයි හරියට වතුර බහින්නැති නිසා. ඒ වතුර දවසින් බැහැලා යනවා. නුවරින් ඉඩම් ගද්දි වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනෙ ඉඩම ගන්න හරියෙ නාය යනවද නැද්ද කියන තමා. හැබැයි අකුරණ, නාවලපිටිය වගේ තැන් නම් යට වෙනවා වැස්සට.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ජාඇල - කොළඹට හයිවේ එක තියනවා, අනික් පහසුකම් තියනවා ඒ වගේම ඉඩකඩ තියනවා.
    බදුල්ල - දේශගුනේ හොදයි, පහසුකම් පැත්තෙනුත් අවුලක් නෑ. හැබැයි හොද ප්‍රයිවෙට් හොස්පිටල් එකක් නෑ. ගවර්මන්ට් හොස්පිටල් එක ශේප්.
    වයිෆිගෙ ගම බදුල්ල. පුදුම සීතලක් තියෙන්නෙ සමහර කාලවල. වතුර උණු කරලා මූණ හෝදන්නෙ ගියාම ...
     
    • Like
    Reactions: NRTG and WhyNot1

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    traffic, air pollution wadima city ekak thamai kandy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,260
    32,000
    113
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    nagara atha hareemata kalayai, kos gediyak, polgidiyak hadena thanak hoya ganin.
     
    • Like
    Reactions: vibhashana

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    traffic, air pollution wadima city ekak thamai kandy
    Air Pollution තියෙන්නෙ central town එක හරියෙ විතරයි මචන් town එක කඳු වලින් වට වෙච්ච පහත් බිමක තියෙන නිසා. ඒත් මං අහල තියෙන විදියට රක්ෂිතයක් (උඩවත්ත කැලේ) ආසන්නයේ පිහිටලා තියෙන එකම අග නගරෙත් නුවරම තමා. මං ඉන්න තැනට නුවර town එකේ ඉඳන් 1.5 km වගේ තමා තියෙන්නේ. ඒත් මේ හරියෙත් හොඳට ගස් කොලං වැවිලා කොළ පාටට තියෙනවා. ඒ කියන්නෙ නුවර ගොඩක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙවල් තියෙන හරියෙ air pollution එකක් නෑ. ගොඩක් ගෙවල් තියෙන්නෙ කඳුවල උඩ හරියට වෙන්න. හැබැයි නුවර town එක ඇතුලෙන්ම ගෙයක් හොයනවනම් air pollution එකයි, sound pollution එකයි, traffic එකයි හැම එකටම අහුවෙනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,099
    113
    පුද්ගලානුබද්ධයි.

    හොඳම නගරෙ වැල්ලවත්ත. ලොවෙත් inner city හැබැයි පොඩි ghetto ගතියකුත් තියනව ඒ නිසා over priced සංස්කෘතියක් නෑ මන් වගෙ පහළ මධ්‍යම පන්තියෙ හැදුන උන්ට සෙට්. අපිට කොළඹ සාමාන්‍යෙන් යන්න අවශ්‍ය වෙන ඕනෙම තැනකට බස් විනාඩි පහෙන් පහට. කෝච්චිත් තියෙනව. මුහුද. බහු සංස්කෘතිකයි බෝරින් නෑ. විවිධාකාර කෑම බීම.

    Wellawatta is the Washington Heights of Sri Lanka.

    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.

    Yeah I don't want to die of respiratory diseases. But then again I'm from Colombo.
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple"

    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple
    කොළඹ" එක්ක නුවර සංසන්ධනය කරන්න බෑ බං

    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple
    කොළඹ" එක්ක නුවර සංසන්ධනය කරන්න බෑ බං ඒක වාණිජ නගරයක්. ඒක ඇතුලෙ තව නගර විශාල ප්‍රශ්නයක් තියෙනව නුවර වගේ ඇති එක නගරයක්.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Army camp ekak wage awatin ganin.. mage yaluwek innawa panagoda camp eka laga.. unta gya auruddatama current kapuwe naha
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Yeah I don't want to die of respiratory diseases. But then again I'm from Colombo.
    Look at these two pictures and decide for yourself whether the most air pollution is in Kandy or Wellawatte. :D

    Wallawatte
    122016976.jpg

    Kandy
    15985681-kandy-sri-lanka.jpg

    Only a few places in the middle of Kandy city have been affected by air pollution. When I was in the O-Level class (2017), authorities measured the air pollution in the city and made a report about the places with the most air pollution in Kandy. Air pollution exists only in a few places where there is a lot of traffic in the city. But the people have a deep-rooted opinion that Kandy is a completely air-polluted city. None of them know that Kandy is the only major city located near a forest reserve. (Udawatta Forest Reserve) And that makes Kandy city one of the greenest cities in Sri Lanka. Therefore, if taken as a whole, Kandy city is free from air pollution than most other cities.
    Air Pollution තියෙන්නෙ central town එක හරියෙ විතරයි මචන් town එක කඳු වලින් වට වෙච්ච පහත් බිමක තියෙන නිසා. ඒත් මං අහල තියෙන විදියට රක්ෂිතයක් (උඩවත්ත කැලේ) ආසන්නයේ පිහිටලා තියෙන එකම අග නගරෙත් නුවරම තමා. මං ඉන්න තැනට නුවර town එකේ ඉඳන් 1.5 km වගේ තමා තියෙන්නේ. ඒත් මේ හරියෙත් හොඳට ගස් කොලං වැවිලා කොළ පාටට තියෙනවා. ඒ කියන්නෙ නුවර ගොඩක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙවල් තියෙන හරියෙ air pollution එකක් නෑ. ගොඩක් ගෙවල් තියෙන්නෙ කඳුවල උඩ හරියට වෙන්න. හැබැයි නුවර town එක ඇතුලෙන්ම ගෙයක් හොයනවනම් air pollution එකයි, sound pollution එකයි, traffic එකයි හැම එකටම අහුවෙනවා.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    ජොබක් කරනව නම් මේ පැති අවුලක් නැ. ඒත් මේවත් නොසුදුසුයි.තව ටීක කාලෙකින් දිල්ලිය වගේ වායූ දූෂණය උපරිම උනාම උබලට වැඩේ තේරෙයි.
     
    • Like
    Reactions: NRTG