Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    epididymitis වලට මොනා සම්බන්ද ඩොකෙක්ටද පෙනන්න ඔනි.
    ඒක පොඩි infect එකක්.සාමාන්‍ය doctor කෙනෙක්ට පෙන්නුවම ඇති වෙයි.
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    861
    504
    93
    අඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
    මගෙත් එහෙමයි බන්. එක්ක විතරයි. හැබැයි රිදිල්ලක් නැ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    ඔහොම වෙලා ටික කාලෙකින් වල්ල වැටෙයි ඊට පස්සේ පෛයියත් වැටෙයි :baffled:
     
    • Wow
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    අර නහරෙ ඇටේට සවිවෙන තැන ඇල්ලුවම කුද්දෙට්ටක් වගෙ ගැටයක් අහුවෙනවා...ඉස්සර ඉදල තියෙනවා සමහර දවස් වලට එතන ඉදන් ඉකිල්ල හරහා යටිබඩ වෙනකන් ඇදුම් කනවා..එකක විතරයි ඇදුම්කන්නෙ අනික් පත්තෙ නෑ

    මේක නෝමල්ද..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙද...ජිම් ගියා කියල අවුලක් නැද්ද
    ඒ ඇටේ ලොකුද අනිකට වඩා? පහතට එල්ලෙනවද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    අඩෝ.. vericocele (නහර ගැට ගැසීම) වෙන්න පුළුවන්. කෙලින්ම surgeon කෙනෙකුට පෙන්නපන්.

    මටත් තිබ්බා.. opration කරලා අයින් කරා ගැට ගැහිච්ච ඒව.. laparoscopic surgery එකක් තමයි කරේ..

    කකුල් වලත් තියනවාද බලපන්. ගොඩක් වෙලාවට ඇති.. සමහර විට පේන්නේ නැති උනත් ලාවට පේනවා.
     
    • Like
    Reactions: lakshitha2011

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    vericocele wenna puluwan. vericocele kiyanne testicles walata thiyena nahara gatagahena eka. pain ekak nathnm lokuwata nahtnm surgery awashya wenne nh. Surgeon knkta pennanna eya scan ekakata liyai. a scan eka karala aye surgeontama pennanna. a scan eken thamai balanne ubata vericoceleda nathnm wena ekakda kiyla. vericocelenam lokuwata nathnm surgery karanna ona wenne nh.
    ලොකුවට නැති උනත් surgery එකක් කරන්න ඕන නේද? නැත්නම් වද වීමේ අවදානමක් තියනවා නේ..
    මගේ නම් ලොකුවට නැති උනත් oparate කරා doc
     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    ලොකුවට නැති උනත් surgery එකක් කරන්න ඕන නේද? නැත්නම් වද වීමේ අවදානමක් තියනවා නේ..
    මගේ නම් ලොකුවට නැති උනත් oparate කරා doc
    vericocele වල එහෙම අවශ්‍ය නැහැ. වදවීමේ කතා බොරු. කසදෙන් පස්සේ ළමයි ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ටෙස්ට් එකක් කරලා එකනම් හේතුව surgery එකක් කරන්න පුළුවන්. මොකද surgery නොකර ළමයි ඉන්න අය ඉන්නවා ඕන තරම්. pain එකක් නැත්නම් එදිනෙද ජීවිතේට අවුලක් නැත්නම් surgery කරන්න අවශ්‍ය නැහැ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    vericocele වල එහෙම අවශ්‍ය නැහැ. වදවීමේ කතා බොරු. කසදෙන් පස්සේ ළමයි ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ටෙස්ට් එකක් කරලා එකනම් හේතුව surgery එකක් කරන්න පුළුවන්. මොකද surgery නොකර ළමයි ඉන්න අය ඉන්නවා ඕන තරම්. pain එකක් නැත්නම් එදිනෙද ජීවිතේට අවුලක් නැත්නම් surgery කරන්න අවශ්‍ය නැහැ.
    ඇයි බං එතකොට doc මට කරේ.. එයා professor කෙනෙක්.. එයා කිව්වා.. අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක් තියෙයි කියලා.. government hospitel එකෙන් කරපු නිසා doc ට ආර්ථික වසියකුත් නැහැ