ඒක පොඩි infect එකක්.සාමාන්‍ය doctor කෙනෙක්ට පෙන්නුවම ඇති වෙයි.epididymitis වලට මොනා සම්බන්ද ඩොකෙක්ටද පෙනන්න ඔනි.
ඒක පොඩි infect එකක්.සාමාන්‍ය doctor කෙනෙක්ට පෙන්නුවම ඇති වෙයි.epididymitis වලට මොනා සම්බන්ද ඩොකෙක්ටද පෙනන්න ඔනි.
මගෙත් එහෙමයි බන්. එක්ක විතරයි. හැබැයි රිදිල්ලක් නැ.අඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
ඒ ඇටේ ලොකුද අනිකට වඩා? පහතට එල්ලෙනවද?අර නහරෙ ඇටේට සවිවෙන තැන ඇල්ලුවම කුද්දෙට්ටක් වගෙ ගැටයක් අහුවෙනවා...ඉස්සර ඉදල තියෙනවා සමහර දවස් වලට එතන ඉදන් ඉකිල්ල හරහා යටිබඩ වෙනකන් ඇදුම් කනවා..එකක විතරයි ඇදුම්කන්නෙ අනික් පත්තෙ නෑ
මේක නෝමල්ද..ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙද...ජිම් ගියා කියල අවුලක් නැද්ද
ලොකුවට නැති උනත් surgery එකක් කරන්න ඕන නේද? නැත්නම් වද වීමේ අවදානමක් තියනවා නේ..vericocele wenna puluwan. vericocele kiyanne testicles walata thiyena nahara gatagahena eka. pain ekak nathnm lokuwata nahtnm surgery awashya wenne nh. Surgeon knkta pennanna eya scan ekakata liyai. a scan eka karala aye surgeontama pennanna. a scan eken thamai balanne ubata vericoceleda nathnm wena ekakda kiyla. vericocelenam lokuwata nathnm surgery karanna ona wenne nh.
vericocele වල එහෙම අවශ්‍ය නැහැ. වදවීමේ කතා බොරු. කසදෙන් පස්සේ ළමයි ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ටෙස්ට් එකක් කරලා එකනම් හේතුව surgery එකක් කරන්න පුළුවන්. මොකද surgery නොකර ළමයි ඉන්න අය ඉන්නවා ඕන තරම්. pain එකක් නැත්නම් එදිනෙද ජීවිතේට අවුලක් නැත්නම් surgery කරන්න අවශ්‍ය නැහැ.ලොකුවට නැති උනත් surgery එකක් කරන්න ඕන නේද? නැත්නම් වද වීමේ අවදානමක් තියනවා නේ..
මගේ නම් ලොකුවට නැති උනත් oparate කරා doc
ඇයි බං එතකොට doc මට කරේ.. එයා professor කෙනෙක්.. එයා කිව්වා.. අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක් තියෙයි කියලා.. government hospitel එකෙන් කරපු නිසා doc ට ආර්ථික වසියකුත් නැහැvericocele වල එහෙම අවශ්‍ය නැහැ. වදවීමේ කතා බොරු. කසදෙන් පස්සේ ළමයි ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ටෙස්ට් එකක් කරලා එකනම් හේතුව surgery එකක් කරන්න පුළුවන්. මොකද surgery නොකර ළමයි ඉන්න අය ඉන්නවා ඕන තරම්. pain එකක් නැත්නම් එදිනෙද ජීවිතේට අවුලක් නැත්නම් surgery කරන්න අවශ්‍ය නැහැ.