oya podda podda danne naddaAdo no. Eka cittuwa? Eka? K?
Janco dan closed neda?ස්ටේෂන් පාරෙන් හක්මන පාරට වැටෙද්දී දකුණු පැත්තේ ඇති Janco එක. ඉස්කෝලේ යන හිච්චි එකා කාලේ ඉඳල කෑවේ රයිස් ඕකෙන්. තාමත් එකම රහ. අවුරුදු 15 - 18 ක් වෙලත් තාම වෙනස් වෙලා නැහැ
මොකද්ද මචං බ්රෑන්ඩ් එක??Red chillies - Gampaha
පොඩි එක වහල ඊට මෙහායින් ලොකුවට ඕපන් කරා නේද.. බීච් රෝඩ් එකේ එක නම් වහලා.Janco dan closed neda?