Matara Rice ecac canna ples ecac cypn Station eka cittuwa

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ස්ටේෂන් පාරෙන් හක්මන පාරට වැටෙද්දී දකුණු පැත්තේ ඇති Janco එක. ඉස්කෝලේ යන හිච්චි එකා කාලේ ඉඳල කෑවේ රයිස් ඕකෙන්. තාමත් එකම රහ. අවුරුදු 15 - 18 ක් වෙලත් තාම වෙනස් වෙලා නැහැ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,117
    25,492
    113
    Fantasy
    ටෙලිකොම් එක එහා පැත්තේ සමූපකාර හෝටලෙන් කාපන්.
    කාලා ඉවර වෙලා එතනම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ කඩෙන් අතුරුපසට අයිස්ක්‍රීම් කාපන්. උබට පස් කන්දක් කඩාගෙන කනවා වගේ ෆීලින්ග් එකක් එයි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    ස්ටේෂන් පාරෙන් හක්මන පාරට වැටෙද්දී දකුණු පැත්තේ ඇති Janco එක. ඉස්කෝලේ යන හිච්චි එකා කාලේ ඉඳල කෑවේ රයිස් ඕකෙන්. තාමත් එකම රහ. අවුරුදු 15 - 18 ක් වෙලත් තාම වෙනස් වෙලා නැහැ
    Janco dan closed neda?
     
    • Like
    Reactions: ExamHe

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මජන බැංකුව ගාව තියෙන සමන්මල් එකට පලයන් , නැත්නම් සෙන්තොමස් පාරේ cafe4you

    ගණන් ලොකුවට අඩු නෑ හැබැයි කාලා පැයක් යන්න කලින් බෝක සෙට් වෙන්නේ නෑ කියලනම් කියන්න පුළුවන්

    මමත් ඔතන එහා පැත්තේ ඉන්නේ , උඹට කෑම එකක් සල්ලි දීලා ගන්න බැරිම තරම් අහේනියක් තියෙන එකෙක් නම් එන දවසයි වෙලාවයි කියපන් කෑම එකක් ගෙනත් දෙන්නම්