Sri Lanka to reduce the size of its Army

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඒත් බජට් එක සෙට් කරල ඉවරනෙ. Rs. 530 bn ගානක් තිබ්බ. කලින් වගේමයි.

    මීට මාසෙකට විතර කලිනුත් කිව්වා යම් ප්‍රමාණයක් අඩු කරල කියල ඒත් හොයල බලද්දි දැනටමත් සේවය හැරගිය අයගෙ කවුන්ට් එක තමා මෙච්චර ගානක් අඩු කරා කියල නිව්ස් එක ස්පින් කරල තියෙන්නෙ.
     
    Last edited:

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    දැන් ඉතින් හමුදාව දාල කරන සමහර වැඩ නවත්තන්න වෙනවා

    හමුදාවේ නිකන් ඉන්නේ නැතුව කරන්න වැඩ දීල තිබ්බනේ - ඒවා නවත්තල දායි

    ගොවිපලවල් - නැත
    ඇමති ආරක්ෂාව - නැත
    පාලම් හැදීම් - නැත
    උද්‍යාන අලංකාර - නැත

    සතුරන් 20ක් එනකොට හමුදාවේ 5ක් අරිමු

    දේශපලුවෙක්ට ගහන්න එනකොට හමුදා ආරක්ෂාව නැත

    අරගල වලට - නැත

    හමුදාව හමුදාවේ වැඩේ බලන් ඉමු

    කොටි නැගිට්ටවමු
    කුඩු වැඩිකරමු

    රනිල්ගේ ආරක්ෂාව අඩු කරමු
    අවුලක් නෑ තරු 5 හේ නිලධාරීන් 3 දෙනෙක් ඉන්නවනේ. ඒ ඇති.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    මට මේකෙ වැරැද්දක් පේන්නෑ. හමුදාවෙ පිරිස් බලය වැදගත් වෙන්නෙ රටේ තියෙන තත්ත්වය අනුව. හමුදාව ජයසිකුරු මෙහෙයුමෙදි හිරවුනේ ආරක්ෂා කරන්න ඕන ප්‍රදේශ හා යුධ පෙරමුණු වල පළල අනුව පිරිස් බලය හීන වුනා. හතරවෙනි ඊලාම් යුද්දෙදි ආණ්ඩුවට පිරිස් බලය වැඩි කරන්න වුනා කොටින්ගෙන් විශාල ප්‍රදේශයක් අල්ලගත්ත නිසා. දැන් කොටි තර්ජන ගොඩක් අඩුයි, යුධමය විදියට warfront එකක් නැති නිසා, එන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාර වගේ ඒව.

    දැන් අවශ්‍ය වෙන්නේ ඉන්න අයගෙ පුහුණුව වැඩි කරල හැකියාවන් වර්ධනය කරන බුද්ධි අංශ වගේ දියුණු කිරීම.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    Navy & Air Force must do the same
    එහෙමනම් උබ ඉස්සෙල්ලා ම අයින් වෙයන් ලෝකෙට ආදර්ශයක් විදියට

    මට මේකෙ වැරැද්දක් පේන්නෑ. හමුදාවෙ පිරිස් බලය වැදගත් වෙන්නෙ රටේ තියෙන තත්ත්වය අනුව. හමුදාව ජයසිකුරු මෙහෙයුමෙදි හිරවුනේ ආරක්ෂා කරන්න ඕන ප්‍රදේශ හා යුධ පෙරමුණු වල පළල අනුව පිරිස් බලය හීන වුනා. හතරවෙනි ඊලාම් යුද්දෙදි ආණ්ඩුවට පිරිස් බලය වැඩි කරන්න වුනා කොටින්ගෙන් විශාල ප්‍රදේශයක් අල්ලගත්ත නිසා. දැන් කොටි තර්ජන ගොඩක් අඩුයි, යුධමය විදියට warfront එකක් නැති නිසා, එන්නෙ ත්‍රස්තවාදී ප්‍රහාර වගේ ඒව.

    දැන් අවශ්‍ය වෙන්නේ ඉන්න අයගෙ පුහුණුව වැඩි කරල හැකියාවන් වර්ධනය කරන බුද්ධි අංශ වගේ දියුණු කිරීම.
    හොද දෙයක්
    ------ Post added on Jan 13, 2023 at 5:02 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,816
    16,960
    113
    Kottawa
    දැන් ඉතින් හමුදාව දාල කරන සමහර වැඩ නවත්තන්න වෙනවා

    හමුදාවේ නිකන් ඉන්නේ නැතුව කරන්න වැඩ දීල තිබ්බනේ - ඒවා නවත්තල දායි

    ගොවිපලවල් - නැත
    ඇමති ආරක්ෂාව - නැත
    පාලම් හැදීම් - නැත
    උද්‍යාන අලංකාර - නැත

    සතුරන් 20ක් එනකොට හමුදාවේ 5ක් අරිමු

    දේශපලුවෙක්ට ගහන්න එනකොට හමුදා ආරක්ෂාව නැත

    අරගල වලට - නැත

    හමුදාව හමුදාවේ වැඩේ බලන් ඉමු

    කොටි නැගිට්ටවමු
    කුඩු වැඩිකරමු

    රනිල්ගේ ආරක්ෂාව අඩු කරමු

    NiyamaKotaluwa is trying hard to brainwash peeps :(
     
    • Like
    Reactions: kolavari

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඇයි දැං නැවතිලා තියෙන්නෙ හමුදාව නිසා ද?
    ඔබතුමාට තේරිලා නැහැ එතුමා කියපු දේ😂😂
    65,000 විතර එක අවුරුද්දට අයින් කරොත් එකෙන් හම්බවෙන පඩිය වෙන රැකියාවකට ගිහින ගන්න බෑ එතකොට ඒ මිනිස්සු අපරාදවලට පෙළබවෙනව කිය්ලා තියෙන්නෙ!...
    රක්නා එකේ සිකුරිටි ජොබුත් දීලා පිරිමහන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි !
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔබතුමාට තේරිලා නැහැ එතුමා කියපු දේ😂😂
    65,000 විතර එක අවුරුද්දට අයින් කරොත් එකෙන් හම්බවෙන පඩිය වෙන රැකියාවකට ගිහින ගන්න බෑ එතකොට ඒ මිනිස්සු අපරාදවලට පෙළබවෙනව කිය්ලා තියෙන්නෙ!...
    රක්නා එකේ සිකුරිටි ජොබුත් දීලා පිරිමහන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි !
    තේරුනේ දැං තමයි.