ඒත් බජට් එක සෙට් කරල ඉවරනෙ. Rs. 530 bn ගානක් තිබ්බ. කලින් වගේමයි.
මීට මාසෙකට විතර කලිනුත් කිව්වා යම් ප්‍රමාණයක් අඩු කරල කියල ඒත් හොයල බලද්දි දැනටමත් සේවය හැරගිය අයගෙ කවුන්ට් එක තමා මෙච්චර ගානක් අඩු කරා කියල නිව්ස් එක ස්පින් කරල තියෙන්නෙ.

Last edited: