Matara Rice ecac canna ples ecac cypn Station eka cittuwa

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,101
    23,310
    113
    මජන බැංකුව ගාව තියෙන සමන්මල් එකට පලයන් , නැත්නම් සෙන්තොමස් පාරේ cafe4you

    ගණන් ලොකුවට අඩු නෑ හැබැයි කාලා පැයක් යන්න කලින් බෝක සෙට් වෙන්නේ නෑ කියලනම් කියන්න පුළුවන්

    මමත් ඔතන එහා පැත්තේ ඉන්නේ , උඹට කෑම එකක් සල්ලි දීලා ගන්න බැරිම තරම් අහේනියක් තියෙන එකෙක් නම් එන දවසයි වෙලාවයි කියපන් කෑම එකක් ගෙනත් දෙන්නම්
    Cafe4you nam guuuu 70 i neda?
     
    • Like
    Reactions: ExamHe

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සතුටුයි මාතරින් කන්න හිතපු එක ගැන! කෝකටත් දැන්මම ත්‍රෙඩ් එකක් දාල තියපන් මාතර නගරය අසල තියෙන පොදු වැසිකිළි මොනවද කියල! 🤣
     
    • Like
    Reactions: ExamHe

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Cafe4you nam guuuu 70 i neda?
    කාලා බඩේ අමාරුවක් හැදෙන්නේ නෑ කියලා නම් 99% ෂුවර් , රස නම් සමහර දවසට අඩුයි, ඒත් සමහර ජරාව විකුණන තැන වලට සාපේක්ෂව ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: ExamHe

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ගැම්මට මාතර හෙළ රැවුලගෙ බත් කඩෙන් කාලා ඒ ගැම්මට විජේගිරියෙන් සිගරට් එකක් ගහලා වරෙන් 🤣

    Ps - සමන්මල් එකේ රයිස් එක මරු ඒකෙන් කාපන්
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    uber matara nethee hnda ples ecac cypn
    ලාභෙට කන්න නම් සිසුරු බෝවා එක එහා පැත්තේ පැරිස් එකට පලයන් නැත්තං ඉතිං සමන්මල් එක තමා , නැත්තං cafe4u එක

    ගැම්මට මාතර හෙළ රැවුලගෙ බත් කඩෙන් කාලා ඒ ගැම්මට විජේගිරියෙන් සිගරට් එකක් ගහලා වරෙන් 🤣

    Ps - සමන්මල් එකේ රයිස් එක මරු ඒකෙන් කාපන්
    ගණන් දැක්කම බඩ පිරෙනවා😅
    ------ Post added on Jan 13, 2023 at 11:17 PM
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,543
    4,317
    113
    මජන බැංකුව ගාව තියෙන සමන්මල් එකට පලයන් , නැත්නම් සෙන්තොමස් පාරේ cafe4you

    ගණන් ලොකුවට අඩු නෑ හැබැයි කාලා පැයක් යන්න කලින් බෝක සෙට් වෙන්නේ නෑ කියලනම් කියන්න පුළුවන්

    මමත් ඔතන එහා පැත්තේ ඉන්නේ , උඹට කෑම එකක් සල්ලි දීලා ගන්න බැරිම තරම් අහේනියක් තියෙන එකෙක් නම් එන දවසයි වෙලාවයි කියපන් කෑම එකක් ගෙනත් දෙන්නම්
    ehenam bothalayac aran enna bonna thanac cet crpnco
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,543
    4,317
    113
    උබ දැන් මාතරද වැඩ
    tica dwasacata

    8-FF781-E0-EAF8-4-E09-9-CBE-ACBBC7669139.jpg

    ------ Post added on Jan 21, 2023 at 4:55 PM

    Janco gya Chicken Rice 530
    Portion eca nm athi Rasa nam madi

    8-FF781-E0-EAF8-4-E09-9-CBE-ACBBC7669139.jpg

    ------ Post added on Jan 21, 2023 at 4:56 PM
     
    • Like
    Reactions: windows_ubuntu